පෘථිවිය සහ සෙසු ආකාශ වස්තූන් සූර්යයා වටා වන බව උපකල්පනය කරමින් සාදන ලද නක්ෂත්ර ආකෘතිය සූර්යකේන්ද්රීය වාදය නම් වේ. පෘථිවිය වටා සෙසු ග්‍රහයින් ආසන්න වෘත්තාකාර කක්ෂවල ගමන් කරන බව උපකල්පනය කැරෙන මෙය වෙනස් ය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVd0x5VkZNQ1ZDTnlVNE15VkZNQ1ZDTnlVNU5pVkZNQ1ZDTmlWQ1FpVkZNQ1ZDTnlVNFFTVkZNQ1ZDTmlWQ1FWOGxSVEFsUWpZbE9VRWxSVEFsUWpjbE9VRWxSVEFsUWpZbFFqRWxSVEFsUWpjbE9FRWxSVEFsUWpZbFFVWWxSVEFsUWpjbE9FRWxSVElsT0RBbE9FUWxSVEFsUWpZbFFrSWxSVEFsUWpjbE9EQWxSVEFsUWpjbE9FWWxSVEFsUWpZbFFVWWxSVEFsUWpZbFFrRmZjMmt1YzNabkx6STFNSEI0TFNWRk1DVkNOeVU0TXlWRk1DVkNOeVU1TmlWRk1DVkNOaVZDUWlWRk1DVkNOeVU0UVNWRk1DVkNOaVZDUVY4bFJUQWxRallsT1VFbFJUQWxRamNsT1VFbFJUQWxRallsUWpFbFJUQWxRamNsT0VFbFJUQWxRallsUVVZbFJUQWxRamNsT0VFbFJUSWxPREFsT0VRbFJUQWxRallsUWtJbFJUQWxRamNsT0RBbFJUQWxRamNsT0VZbFJUQWxRallsUVVZbFJUQWxRallsUWtGZmMya3VjM1puTG5CdVp3PT0ucG5n.png)
පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට විසින් ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයේ අදහස් පළ කැරුණ ද, එම අදහසට සමකාලීන නක්ෂත්‍රවේදීන්ගේ සහයෝගයක් ලැබුණේ නැත. සූර්ය කේන්දුවාදය පිළිබඳ වඩා සම්පූර්ණ සාදන ලද්දේ 16 වැනි සියවසෙහි දී නිකලස් කොපර්නිකස් විසිනි. මුල් වූ මෙම ආකෘතිය 17 වැනි සියවසෙහි දී ජොහැන්නස් කෙප්ලර් විසින් වැඩිදියුණු කරන ලද අතර,ඔහු ප්‍රකාශ කරේ සුර්යා වටා අනෙකුත් ග්‍රහ වස්තුන් ඉලිප්සියාකාර කක්ෂක ගමන් කරන බවයි. ගැලීලියෝ ගැලිලි සොයාගත් දුරේක්ෂය භාවිතයෙන් කළ නිරීක්ෂණ මඟින් තහවුරු කරනු ලැබිණි.
තව දුරටත් නිරීක්ෂණ අනුව විශ්වයේ කේන්ද්‍රය සූර්යයා නොවන බව තාරකා විද්‍යාඥයින් විසින් පිලිගැණුනු අතර, සෞරග්‍රහ මණ්ඩලය බිලියන ගණනක් වූ චක්‍රාවාට වලින් එකක කොටසක් බව පෙන්වා දුන්නේය.
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය