සූරතිස්ස යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 247 සිට ක්‍රිපූ 237 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ ලාබාල පුත්‍රයාවූ ඔහු, මුටසිව රජුගේ සහෝදරයා විය. ආක්‍රමණිකයන් දෙදෙනෙකුවූ විසින් සූරතිස්ස රජු පරාජය කොට සටනේදී මරා දමා, සිංහල සිංහාසනය පැහැරගෙන අනුරාධපුරයේ ඒකාබද්ධ පාලකයන් වූ අතර, තුල දෙමළ පාලනයක් පිළිබඳව ඓතිහාසිකව වාර්තා වන පළමුවන අවස්ථාව මෙය වෙයි. සිංහල පාලනය, ක්‍රිපූ 215 දී යළි සංස්ථාපනය කෙරිණි.
සූරතිස්ස රජ | |
---|---|
රජරට රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 247 – ක්‍රිපූ 237 |
පූර්වප්‍රාප්තිකයා | මහාසිව රජ |
අනුප්‍රාප්තිකයා | |
මරණය | ක්‍රිපූ 237 |
වංශය | |
පියා | පණ්ඩුකාභය රජ |
මෙයද බලන්න
බාහිර සබැඳි
සූරතිස්ස රජ උපත: ? ? මරණය: ? ක්‍රිපූ 237 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා මහාසිව රජ | අනුරාධපුරයේ රජ ක්‍රිපූ 247–ක්‍රිපූ 237 | අනුප්‍රාප්තිකයා |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය