Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඉන ද ය න ජ ත කය ක වන ම ය වඩ ත ව ඩ ප ර දක නට ල බ න න ඉන ද ය න ච ත රපට වලය හ ටප ර ර ජ නක වන ම ය 1994 ද ල ක ර ර ජ න තරගය න

සුශ්මිතා සෙන්

සුශ්මිතා සෙන්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඉන්දියානු ජාතිකයෙක් වන මැය වඩාත් වැඩිපුර දක්නට ලැබෙන්නේ ඉන්දියානු චිත්‍රපට වලය. හිටපු රූ රැජිනක් වන මැය 1994 දී ලෝක රූ රැජින තරගයෙන්ද ජයග්‍රහණය කරන ලද අතර මෙම තරගය ජයග්‍රහණය කල ප්‍රථම ඉන්දියානු කාන්තාව බවටද පත් විය.

සුශ්මිතා සෙන්
image
Sushmita Sen at the premiere of the movie .
උපත
Sushmita Sen

19 නොවැම්බර් 1975 (1975-11-19) (වයස 48)
හය්ඩ්‍රාබද්, අන්ද්‍ර ප්‍රදෙශ්, බටහිර බෙන්ගාලය, ඉන්දියාව
වෙනත් නම්සුශ්
රැකියාවරංගනය (නිළියක)
සක්‍රීය වසර1994 - වර්තමානය දක්වා



ජීවන චරිතය

සෙන් උපත ලැබුවේ බෙන්ගාලී පවුලකය. ඇයගේ පියා සුබීර් සෙන් හිටපු ඉන්දීය ගුවන් හමුදා උසස් නිලධාරියෙකු වු අතර ඇගේ මව සුබෙර සෙන් විලාසිතා සහ ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ ශිල්පිණියක ලෙස කටයුතු කළාය. ඇයගේ සහෝදරයාගේ නම රජීව් සෙන් ය.ශාන්ත තෙරේසා රෝහලේ උපත ලත් ඇය වාසය කලේ දිල්ලි නගරයේය. ගුවන් හමුදා ස්වර්ණ ජයන්ති විද්‍යාලය ඇයගේ පාසල විය. 2000 වසරේදී ඇය විසින් රේනි නැමති දරුවෙකු හදා වඩාගත් අතර 2010 ජනවාරි මස 13 වන දින මාස 3ක් වයසැති දරුවෙක් හදාගත් අතර ඇයගේ නම අලිශා විය.


ලෝක රූ රෑජින තරගය

1994 දී වයස අවුරුදු 18 වන සෙන් ෆෙමිනා ඉන්දීය රූ රෑජින තරගයෙන් ජයග්‍රහණය කලේ අයිශ්වර්යා රායිවද පරාජය කරමින්ය.1994 දීම ඉන්දියාව නියෝජනය කරමින් පිලිපීනය මැනිලා නුවර පැවති ලෝක රූ රෑජින තරගයට සහභාගී වී ඉන් ජයග්‍රහණය කරන ලදි.

එම තරඟයේ ප්‍රාරම්භක වටයේදී සෙන් 3වැනි ස්ථානය දිනාගත් අතර කොලොම්බියා රූ රෑජිනක් වන කැරොලය්නා ගෝමස්ට පසු පසින් සිටියේය.සුෂ්මිතා පිහිනුම්, සම්මුඛ පරීක්ෂණ සහ රාත්‍රී ගවුම් තරඟ වලින් පිළිවෙලින් දෙවෙනි,පස්වෙනි සහ තුන්වන ස්ථාන වලට පත් විය. අවසන් තරඟයේ අවසන් තුන්දෙනා අතරට සෙන්ද,කොලොම්බියා සහ වෙනිසියුල රැජිනන් පැමිණි අතර අවසානයේ ජයග්‍රහණය හිමි වූයේ සුශ්මිතා සෙන් ටය. එම ජයග්‍රහණයෙන් පසු ඇයට ඉන්දියාවේ එම කිරුල හිම කරගත් ප්‍රථම කාන්තාව බවට පත් වීමටද අවස්ථාව ලැබුණි.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඉන ද ය න ජ ත කය ක වන ම ය වඩ ත ව ඩ ප ර දක නට ල බ න න ඉන ද ය න ච ත රපට වලය හ ටප ර ර ජ නක වන ම ය 1994 ද ල ක ර ර ජ න තරගය න ද ජයග රහණය කරන ලද අතර ම ම තරගය ජයග රහණය කල ප රථම ඉන ද ය න ක න ත ව බවටද පත ව ය ස ශ ම ත ස න Sushmita Sen at the premiere of the movie උපතSushmita Sen 19 න ව ම බර 1975 1975 11 19 වයස 48 හය ඩ ර බද අන ද ර ප රද ශ බටහ ර බ න ග ලය ඉන ද ය වව නත නම ස ශ ර ක ය වර ගනය න ළ යක සක ර ය වසර1994 වර තම නය දක ව ජ වන චර තය ස න උපත ල බ ව බ න ග ල පව ලකය ඇයග ප ය ස බ ර ස න හ ටප ඉන ද ය ග වන හම ද උසස න ලධ ර ය ක ව අතර ඇග මව ස බ ර ස න ව ල ස ත සහ ස වර ණ භරණ ම ස තර න ර ම ණ ශ ල ප ණ යක ල ස කටය ත කළ ය ඇයග සහ දරය ග නම රජ ව ස න ය ශ න ත ත ර ස ර හල උපත ලත ඇය ව සය කල ද ල ල නගරය ය ග වන හම ද ස වර ණ ජයන ත ව ද ය ලය ඇයග ප සල ව ය 2000 වසර ද ඇය ව ස න ර න න මත දර ව ක හද වඩ ගත අතර 2010 ජනව ර මස 13 වන ද න ම ස 3ක වයස ත දර ව ක හද ගත අතර ඇයග නම අල ශ ව ය ල ක ර ර ජ න තරගය 1994 ද වයස අව ර ද 18 වන ස න ෆ ම න ඉන ද ය ර ර ජ න තරගය න ජයග රහණය කල අය ශ වර ය ර ය වද පර ජය කරම න ය 1994 ද ම ඉන ද ය ව න ය ජනය කරම න ප ල ප නය ම න ල න වර ප වත ල ක ර ර ජ න තරගයට සහභ ග ව ඉන ජයග රහණය කරන ලද එම තරඟය ප ර රම භක වටය ද ස න 3ව න ස ථ නය ද න ගත අතර ක ල ම බ ය ර ර ජ නක වන ක ර ලය න ග මස ට පස පස න ස ට ය ය ස ෂ ම ත ප හ න ම සම ම ඛ පර ක ෂණ සහ ර ත ර ගව ම තරඟ වල න ප ළ ව ල න ද ව න පස ව න සහ ත න වන ස ථ න වලට පත ව ය අවසන තරඟය අවසන ත න ද න අතරට ස න ද ක ල ම බ ය සහ ව න ස ය ල ර ජ නන ප ම ණ අතර අවස නය ජයග රහණය හ ම ව ය ස ශ ම ත ස න ටය එම ජයග රහණය න පස ඇයට ඉන ද ය ව එම ක ර ල හ ම කරගත ප රථම ක න ත ව බවට පත ව මටද අවස ථ ව ල බ ණ

ප්රකාශන දිනය: ජූනි 21, 2024, 07:19 am
බොහෝම කියවීම
  • ජූනි 28, 2024

    නව ග්‍රහයෝ

  • මාර්තු 17, 2025

    නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.

  • ජූනි 26, 2024

    නවීන පංච ප්‍රයාමය

  • මාර්තු 03, 2025

    නවසීලන්ත ධජය පිළිබඳ ජනමතවිචාරණ, 2015-16

  • ඔක්තෝම්බර් 26, 2024

    නවම් මාසය

දිනපතා
  • මහනුවර

  • පෘථිවිය

  • පෘථිවිය

  • කර්ස්ටි කොවෙන්ට්‍රි

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • ගණනාථ ඔබේසේකර

  • කොළඹ

  • 1971

  • අප්‍රේල් 5

  • ඉන්දියාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල