සුන්නි ඉස්ලාම් ආගම යනු, ඉස්ලාම් ආගමෙහි වන අතර; එහි භක්තිකයන් අරාබි භාෂාවෙන් හැඳින්වෙන්නේ ahl as-sunnah wa l-jamāʻah (අරාබි: أهل السنة والجماعة), " මුහමද් තුමාගේ සම්ප්රදායය සහ සම්මුතියට අදාළ ජනතාව " හෝ ahl as-sunnah (අරාබි: أهل السنة) ලෙසිනි. සිංහලයෙන් ඔවුන් කෙටියෙන් හැඳින්වෙන්නේ, සුන්නි මුස්ලිම්වරුන්, සුන්නිවරුන්, හෝ සුන්නින් ලෙසිනි. සුන්නි ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගමික සමූහනය වන අතර ලෝකයේ සමස්ත ආගම් අතුරින් විශාලතම ආගමික නිකාය වෙයි. ආගමෙහි, අනුවාදය ලෙසින්ද සුන්නි ඉස්ලාම් ආගම සමහරවිට සැලකෙයි. සටහන්ව ඇති මුහමද්තුමාගේ කියමන් සහ ක්‍රියා සඳහා භාවිතා වන (අරාබි: سنة) යන පදයෙන් "සුන්නි" යන පදය බිඳි ඇති බව සැලකෙයි .
සුන්නි ඉස්ලාම් ආගමෙහි සමස්ත නීති සංග්රහයෙහි පදනම් සකස්වන්නේ, සුන්නි ඕර්තඩොක්ස් දෘෂ්ටිය විසින් පිළිගන්නාවූ වෙතින් සමන්විත ප්‍රාථමික සමුච්චයන් හා සමග සංගමනයවූ කුරානය සහ වෙතිනි. කීති ව්‍යුත්පන්න කරගන්නේ මෙම මූලික මූලාශ්රයන් වෙතිනි; මෙයට අමතරව, සුන්නි ඉස්ලාම් ආගමෙහි නෛතික විසින් සඳහා, , සහ වැනි විවිධ ක්‍රම පිළිගනිති.
සටහන්
- රිලිජස් ඩයිවර්සිටි ඇන්ඩ් චිල්රන්ස් ලිට්රිචර්: ස්ට්‍රැටර්ජීස් ඇන්ඩ් රිසෝර්සර්ස්, සැන්ඩ්‍රා බ්රෙනර්මන් ඔල්ඩන්ඩෝෆ්- 2011, පි 156
- නිව්යෝර්ක් මර්ඩර් මිස්ට්‍රි: ද ටෲ ස්ටෝරි බිහයින්ඩ් ද ක්‍රයිම් ක්‍රෑෂ් ඔෆ් ද 1990ස්, ඇන්ඩෲ කාර්මෙන් - 2006, පි223
- ගේල් එන්සයික්ලොෆීඩියා ඔෆ් ද මිඩ්ල්ඊස්ට් ඇන්ඩ් නොර්ත් ඇෆ්රිකා.
The largest branch in Islam, sometimes referred to as "orthodox Islam"; its full name is ahl al-Sunna wa aljamaʿa (the people of Sunna and consensus), and it represents about 90 percent of the world Muslim population.
{{}}
:|first=
missing|last=
() - "සුන්නි ඇන්ඩ් ෂියා ඉස්ලාම්". . සම්ප්‍රවේශය දෙසැම්බර් 17, 2011.
- "සනාහ්". . සම්ප්‍රවේශය 2010-12-17.
the body of Islamic custom and practice based on Muhammad's words and deeds