ව්‍යාජ කඳ දීප්තිමත් කොළ පැහැතිය. ප්‍රදේශය අනුව ව්‍යාජ කඳ මීටර් 2-4 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. විශාල පැල ප්‍රමාණයක් හට ගනී. කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය. කෙසෙල් ගෙඩියේ මදය රසවත්ය, පිටි රහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකි අතර කෙසෙල් කැන සිලින්ඩරාකාර හැඩයක් ගනී. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය. කැනක බර කි.ග්‍රෑම් 15-20 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි සාමාන්‍ය වටිනාකමක් පවතී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය ජ කඳ ද ප ත මත ක ළ ප හ ත ය ප රද ශය අන ව ව ය ජ කඳ ම ටර 2 4 උස වන අතර පත ර කඳ ම ටර 0 3 1 උස ව ව ඩ පත ර නට ව ප ටතට වක ව න ම ත පත රය ම ද න රට ය ක ළ ප හ ත ය පත ර තලය උඩ ප ෂ ඨය තද ක ළ ප ටය යට ප ෂ ඨය ල ක ළ ප ටය ව ශ ල ප ල ප රම ණයක හට ගන ක ස ල ම හය රත ප ටට හ ර දම ප ටය ක ස ල ග ඩ ය මදය රසවත ය ප ට රහ තය ම ම ක ස ල ක නක ඇවර 9 10 ක ලබ ගත හ ක අතර ක ස ල ක න ස ල න ඩර ක ර හ ඩයක ගන ම ම ක ස ල ප රභ දය ඉද ණ ව ට කහ ප හ යට හ ර ක න ම ද න රට ය ක ළ ප හ ත ය ක නක බර ක ග ර ම 15 20 ක පමණ ව ම ම ක ස ල ප රභ දයට ව ළඳප ල හ ස ම න ය වට න කමක පවත