'වාක්‍යක තේරුම වෙනස් කරන තනි අකුරු නිපාත පද වේ. සාමාන්‍යයෙන් පෙර වදන සමග ඉඩක් නොතබා ලියන අතර සමහර ගුරුකුල වල ලේඛකයෝ නිපාත පද තනිව ලියනු දක්නට ලැබේ..
වාක්‍යාවසාන නිපාතය
සිංහල
- යි
නිදසුන: අමර මමයි.
ලියන සිංහල
- ය
නිදසුන්:අමර මමය.
- ඉ
නිදසුන්:සේවකයන් වැඩට එති'යි මම සිතුවෙමි
මෙන්
- හ
නිදසුන් : මම තරහයි හ.
අතිරේකාර්ථ නිපාතය සහ සන්ධාන නිපාතය
කථාකරන සිංහල
- ත්
නිදසුන:අමරත් එනවා.
නිදසුන:අමරත් මමත් එනවා.
ලියන සිංහල
- ද
නිදසුන:අමරද එයි.
නිදසුන:අමරද මමද එයි.
උපරිමාර්ථ නිපාතය සහ අවධාරණ නිපාතය
- ම
නිදසුන:අමර ලොකුම පුතා.
නිදසුන:අමරම එනවා.
සූචක නිපාතය
කථාකරන සිංහල
- දි
නිදසුන:පන්සලේදි අමර මුනගැහුනා.
ලියන සිංහල
- දී
නිදසුන:පන්සලේදී අමර හමුවිය.
ප්‍රතික්ෂේපාර්ථ නිපාතය
කථාකරන සිංහලේ පමණි
- යැ
නිදසුන්:අමර මමයැ!
අනුමතාර්ථ නිපාතය
ලියන සිංහලේ පමණි
- නෙ
නිදසුන්:අමර මමනෙ.
සූචකනාර්ථ නිපාතය
කථාකරන සිංහලේ පමණි
- ලු
නිදසුන්:අමර මමලු!
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය