සැමෝවා යනු ස්වාධීන සැමෝවා රාජ්‍යය' යන නිළ නාමයෙන් හඳුන්වනු ලබන ඕෂනියානු කලාපයට අයත් රටකි. පෙර කල මෙරට හඳුන්වන ලද්දේ 'බටහිර සැමෝවා' සහ 'ජර්මානු සැමෝවා' යන නම් වලිනි. දකුණු පැසිපික් සාගරයේ පිහිටි සැමෝවා දූපත්, පාලනය කරනු ලබන්නේ 'ස්වාධින සැමෝවා රාජ්‍යයෙනි'. මෙරට නවසීලන්තයෙන් ලබා ගත්තේ 1962 වසරේ දීය. සැමෝවා හි ප්‍රධාන දූපත් වන්නේ 'යුපොලු සහ 'පොලිනේසියා' හි විශාලතම දූපත වන 'සවායි' ය. අගනගරය 'ඒපියා' වන අතර 'ෆ්ලියොලෝ ජාතළ්යන්තර ගුවන් තොටුපල' (Faleolo Internationational Airporlare) පිහිටා ඇත්තේ 'යුපෝලු' දූපතෙහිය. සැමෝවා රාජ්‍යය 1976 දෙසැම්බර් මස 15 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් කරගන්නා ලදි. ඇමෙරිකානූ මහද්වීපයේ සැමෝවා අයත් වන දූපත් සමූහය 20 වන සියවසට පෙරාතුව යුරෝපීය දේශ ගවේශකයින් විසින් හඳුන්වනු ලැබුයේ. 'යාත්රිකයින්ගේ දූපත්' (Navigators Islands) යනුවෙනි. එසේ හැඳින්වීමට හේතුවනම් සැමෝවරුන් සතුව මුහුදු ගමන් පිළිබඳ පවත්නා නිපුණතාවන්ය.
Independent State of Samoa Malo Saʻoloto Tutoʻatasi o Sāmoa | |
---|---|
![]() කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "Fa'avae i le Sāmoa" "Samoa is founded on God" | |
ජාතික ගීය: | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | |
(2001) |
|
රජය | ඒකීය |
• a | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• නව සීලන්තයේ සිට | 1 ජනවාරි 1962 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,842 km2 (1,097 sq mi) (174වන) |
• ජලය (%) | 0.3 |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 194,320 () |
• 2006 ජන සංගණනය | 179,186 |
• ඝණත්වය | 63.2/km2 (163.7/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $0.995 billion |
• ඒක පුද්ගල | $5,185 |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $825 million |
• ඒක පුද්ගල | $4,298 |
මාසද (2013) | ▼ 0.694 මධ්‍යම · 106th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+13b () |
• ගිම්හාන () | UTC+14 () |
c | |
ඇමතුම් කේතය | |
|
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJReUwxTmhiVzloYmw5MFlYVndiM1ZmWjJseWJGOHhPRGsyTG1wd1p5OHlNakJ3ZUMxVFlXMXZZVzVmZEdGMWNHOTFYMmRwY214Zk1UZzVOaTVxY0djPS5qcGc=.jpg)
මූලාශ්‍ර
- "Samoa". CIA – The World Factbook.
- New Zealand Ministry for Culture and Heritage (19 July 2010). "Towards independence – NZ in Samoa". nzhistory.net.nz. සම්ප්‍රවේශය 29 April 2011.
- "Samoa". International Monetary Fund. සම්ප්‍රවේශය 20 April 2012.
- "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
- Staff/Agencies (31 December 2011). . ABC Australia. 8 January 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 January 2012.
- Chang, Richard S. (8 September 2009). "In Samoa, Drivers Switch to Left Side of the Road". The New York Times. සම්ප්‍රවේශය 23 May 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය