සැකරි ටේලර් (නොවැම්බර් 24, 1784 – ජූලි 9, 1850), 1849 මාර්තු මාසයෙහි සිට 1850 වසරෙහි ජූලි මාසයෙහිදී සිදුවූ ඔහුගේ මරණය දක්වා, එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.
![]() | |
එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා | |
---|---|
තනතුර දරමින් මාර්තු 4, 1849 – ජූලි 9, 1850 | |
උප ජනාධිපතිවරයා | මිලර්ඩ් ෆිල්මෝ |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් කේ. පෝක් |
අනුප්‍රාප්තිකයා | මිලර්ඩ් ෆිල්මෝ |
සටහන්
- ටේලර්ගේ ධූර කාලසීමාව 1849 මාර්තු 4 දින නැසවේ දහවල් දොළහට ආරම්භ වීමට නියමිතව තිබුනද, එම දිනය ඉරිදා දිනයක් වූ බැවින්, එදින දිවුරුම් දීම ටේලර් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. උප ජනාධිපති මිලර්ඩ් ෆිල්මෝ ද එදින දිවුරුම් දුන්නේ නැත. බොහෝ ප්‍රාඥයින් විශ්වාස කරන්නේ, ඔහු දිවුරුම් දුන්නේද නැද්ද යන්න නොසලකමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, ටේලර්ගේ ධූර කාලසීමාව මාර්තු 4 වන දිනදී ආරම්භ වූ බවයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය