මෙම පිටුව පිළිවෙලට සැකසීම ආරම්භ කර ඇත. අතුරු ලිපි වලට විස්තරාත්මක දෑ ගෙන යාම එහි පළමු පියවරයි... -- 07:17, 17 මැයි 2008 (UTC)
කරුණාකර ඔබගේ මූලාශ්‍ර මූලික බුද්ධ දේශනා ඇසුරින්ම දක්වන්න. ඒ සඳහා The Pali Tipitaka යන මාර්ගගත ත්‍රිපිටකය යොදා ගත හැක. එය රුචි වීමට හේතූන් නම්,
- මුළු ත්‍රිපිටකයම ඡේද කිහිපයකට වරක් (විවිධ ත්‍රිපිටක සංස්කරණ වල පිටු අංක වලට අනුකූලව) <a name=""> කේත යොදා අන්තර්ගතය මනා සේ උපුටා, යොමු දැක්විය හැකි පරිදි සකසා තිබීම
උදා: මජ්ඣිමනිකායො→මූලපරියායවග්ගො→චූළයමකවග්ගො→චූළවෙදල්ලසුත්තං හි සංස්ඛාර ගැන කියවෙන පරිච්ඡේදය
[http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul4.xml#para463] පරික්ෂාකර බලන්න
- භාෂා ගණනාවක අක්ෂර වලින් එකම රටාවට එම කේත යොදා තිබීම; මෙය අනෙක් විකි ව්‍යාපෘති වලට දත්ත ගෙන යාමට පහසුවකි
උදා: ඉහත පරිච්ඡේදය ඉංග්‍රීසි අක්ෂර වලින්
[http://www.tipitaka.org/romn/cscd/s0201m.mul4.xml#para463] පරික්ෂාකර බලන්න
-- 06:05, 18 මැයි 2008 (UTC)
මාතෘකාව සමඟ නොගැලපෙන අඩවියෙන් බාහිර පිටු කිහිපයකට යොමු ඉවත් කරන ලදී. -- 06:13, 18 මැයි 2008 (UTC)
Introduction too long
The introduction part of this article is too long. I suggest part of introduction to be merged in to a 'History' section. -- 16:15, 8 මැයි 2010 (යූටීසී)
- I did so. Comments are welcome. :-) -- 16:22, 8 මැයි 2010 (යූටීසී)
- එළ ! 17:21, 8 මැයි 2010 (යූටීසී)
ජෛන ආගම නිවුන් දර්ශනයක් ලෙස සටහන් කිරීම
ජෛන ආගම නිවුන් දර්ශනයක් ලෙස සටහන් කිරීම යන කොටස තුල නිවුන් යන්නෙන් ගම්‍ය වන අර්තය පැහැදිලි නැත. මම එය යෝජනා කරමි
() 15:57, 7 ඔක්තෝබර් 2011 (යූටීසී)
- එකඟයි. තරමක් සමාන ලක්ෂණ ඇති සමකාලීන ආගමක් ලෙස වෙනස් කිරීම වඩා සුදුසු යයි සිතමි. () 16:04, 7 ඔක්තෝබර් 2011 (යූටීසී)
ධර්ම චක්‍රයේ නිවැරදි ආකාරය
ලිපියෙහි දැක්වෙන ධර්ම චක්‍රය ගරාදි 8කින් යුක්ත වේ.නමුත් මා දන්නා තරමින් නිවැරදි ධර්ම චක්‍රය සඳහා ගරාදි 24 අඩංගු විය යුතුවේ. බුදු දහම පිටුව සංස්කරණයට පලමුව සාකච්චාවට යොමු කර සිටිමි.
- ගරාදි 24 අරුත (චතුරාර්ය සත්‍ය)
- දුක්ඛ ආර්ය සත්‍යය -12
- දුක්ඛ සමුදය ආර්ය සත්‍යය -3
- දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය -1
- දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) -8
() 09:35, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)
- Different cultures use different ධර්ම චක්‍ර. What you have shown is the "Ashoka"/"Mauryan" dharma chakra.
- So both variations (8 & 24 ගරාදි) are correct.
- () 15:16, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)
- හිතවත් ,
සිංහල විකිපීඩියාවේ පරිපාලකයෙකු වන ඔබගේ සිංහල පරිකථනයට ඉංග්‍රීසි බසින් පිළිතුරු දීම ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි. එතුමා සිංහල විකිපීඩියාවෙහි පරිපාලකයෙකු ලෙස (මනාප 8න්) තේරී පත්වුවද එතුමාගේ සිංහල දැනුම එතරම් මට්ටමක නැත. එතුමාගේ පරිකථනය සිංහලෙන් දක්වා සිටිමි. "විවිධ සංස්කෘතීන් විවිධ ධර්ම චක්‍ර භාවිතා කරති. ඔබ දක්වා ඇත්තේ අශෝක/මෞර්යය ධර්ම චක්රයයි. එබැවින් අනුවාද දෙකම (8 සහ 24 ගරාදි) නිවැරැදිය" ඔබට හා අනෙකුත් පරිහීලකයන් හට මෙය ප්‍රයෝජනවත් යැයි සිතමි. -- () 17:40, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)
- හිතවත් ,
- ස්තූතියි,
- () 18:07, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)
- අහා! ඔබටත් මෙම පරිවර්තනය ප්‍රයෝජනවත්ද? ප්‍රීතියි ප්‍රීතියි!! -- () 18:29, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)
- බොහොම ස්තූතියි දෙපලටම, සහ වෙත.
- ධර්ම චක්‍රයෙහි නිමාව නැව් සුක්කානමක ආකාරය නොගත යුතුය.එය කරත්ත රෝදයක ආකාරය ගත යුතු වේ එමෙන්ම නිදහසේ පෙරලී යාහැකි විය යුතුය.එබැවින් ගරාදි 8 හා 24 යන ආකාර දෙකම ඉහත අයුරින් වෙනස් වියහොත් නිවැරදි වේ.
- () 02:02, 11 ඔක්තෝබර් 2011 (යූටීසී)
- , සිද්ධාන්තයක් ලෙස මමද ඔබගේ මතයේ සිටිමි. නමුත් විකිපීඩියාවේ අපි කැමතිදේම කරන්න බෑනෙ. සිංහල බෞද්ධ ධර්ම චක්‍රය සම්මත ක්‍රමය අනුව නැව් සුක්කානමක් වගේ. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේත්, JR යුගයේ නිත්‍ය මුද්දරයේත් (ධර්මිෂ්ඨ සමාජයක්) ධර්ම චක්‍රය නැව් සුක්කානමක් වගේ. () 01:18, 12 ඔක්තෝබර් 2011 (යූටීසී)
- ඔබ නිවැරදියි, ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයෙහිද පෙර සිටම පවතින්නේ ධර්ම චක්‍රය නැව් සුක්කානමක් ආකාරයටයි.එබැවින් සමහර අවස්ථා වලදී අප හට නිවැරදි දෙයට වඩා ඉතිහාසය හා ජනතාවගේ පුරුදු සඳහා ඉඩ දිය යුතු වේ. () 16:17, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)
- , සිද්ධාන්තයක් ලෙස මමද ඔබගේ මතයේ සිටිමි. නමුත් විකිපීඩියාවේ අපි කැමතිදේම කරන්න බෑනෙ. සිංහල බෞද්ධ ධර්ම චක්‍රය සම්මත ක්‍රමය අනුව නැව් සුක්කානමක් වගේ. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේත්, JR යුගයේ නිත්‍ය මුද්දරයේත් (ධර්මිෂ්ඨ සමාජයක්) ධර්ම චක්‍රය නැව් සුක්කානමක් වගේ. () 01:18, 12 ඔක්තෝබර් 2011 (යූටීසී)
- බොහොම ස්තූතියි දෙපලටම, සහ වෙත.
- අඳුරේ සිටිමුද ඉටි පහනක් පත්තු කරමුද? --- () 01:29, 12 ඔක්තෝබර් 2011 (යූටීසී)
මෙම පිටුවේ දැක්වෙන ගරාදි 24 න් ධර්ම චක්‍රයද, ගරාදි 8 න් අෂ්ට ලෝක ධර්මයද නිරූපණය වේ. නිවැරදි තීරණයක් ගැනීමට අරකේ වගෙ, මේකෙ වගේ යනාදිය සැලකිය යුතුද? () 09:43, 14 ජනවාරි 2015 (යූටීසී)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Learn more about this pageම ම ප ට ව ප ළ ව ලට ස කස ම ආරම භ කර ඇත අත ර ල ප වලට ව ස තර ත මක ද ග න ය ම එහ පළම ප යවරය Kalyanamithra 07 17 17 ම ය 2008 UTC කර ණ කර ඔබග ම ල ශ ර ම ල ක බ ද ධ ද ශන ඇස ර න ම දක වන න ඒ සඳහ The Pali Tipitaka යන ම ර ගගත ත ර ප ටකය ය ද ගත හ ක එය ර ච ව මට හ ත න නම ම ළ ත ර ප ටකයම ඡ ද ක හ පයකට වරක ව ව ධ ත ර ප ටක ස ස කරණ වල ප ට අ ක වලට අන ක ලව lt a name gt ක ත ය ද අන තර ගතය මන ස උප ට ය ම ද ක ව ය හ ක පර ද සකස ත බ ම උද මජ ඣ මන ක ය ම ලපර ය යවග ග ච ළයමකවග ග ච ළව දල ලස ත ත හ ස ස ඛ ර ග න ක යව න පර ච ඡ දය http www tipitaka org sinh cscd s0201m mul4 xml para463 පර ක ෂ කර බලන න භ ෂ ගණන වක අක ෂර වල න එකම රට වට එම ක ත ය ද ත බ ම ම ය අන ක ව ක ව ය ප ත වලට දත ත ග න ය මට පහස වක උද ඉහත පර ච ඡ දය ඉ ග ර ස අක ෂර වල න http www tipitaka org romn cscd s0201m mul4 xml para463 පර ක ෂ කර බලන න Kalyanamithra 06 05 18 ම ය 2008 UTC ම ත ක ව සමඟ න ග ලප න අඩව ය න බ හ ර ප ට ක හ පයකට ය ම ඉවත කරන ලද Kalyanamithra 06 13 18 ම ය 2008 UTC Introduction too long Latest comment වසර 14කට ප ර 3 comments 2 people in discussionThe introduction part of this article is too long I suggest part of introduction to be merged in to a History section සම ර ශ ක න තල Sameera Shaakunthala 16 15 8 ම ය 2010 ය ට ස Reply I did so Comments are welcome සම ර ශ ක න තල Sameera Shaakunthala 16 22 8 ම ය 2010 ය ට ස Replyඑළ Singhalawap 17 21 8 ම ය 2010 ය ට ස Reply dd ජ න ආගම න ව න දර ශනයක ල ස සටහන ක ර ම Latest comment වසර 12කට ප ර 2 comments 2 people in discussionජ න ආගම න ව න දර ශනයක ල ස සටහන ක ර ම යන ක ටස ත ල න ව න යන න න ගම ය වන අර තය ප හ ද ල න ත මම එය ය ජන කරම දස න talk 15 57 7 ඔක ත බර 2011 ය ට ස Reply එකඟය තර මක සම න ලක ෂණ ඇත සමක ල න ආගමක ල ස ව නස ක ර ම වඩ ස ද ස යය ස තම Singhalawap talk 16 04 7 ඔක ත බර 2011 ය ට ස Reply dd ධර ම චක රය න ව රද ආක රය Latest comment වසර 9කට ප ර 10 comments 5 people in discussionල ප ය හ ද ක ව න ධර ම චක රය ගර ද 8ක න ය ක ත ව නම ත ම දන න තරම න න ව රද ධර ම චක රය සඳහ ගර ද 24 අඩ ග ව ය ය ත ව බ ද දහම ප ට ව ස ස කරණයට පලම ව ස කච ච වට ය ම කර ස ට ම ගර ද 24ක න ය ත ධර ම චක රයගර ද 24 අර ත චත ර ර ය සත ය dd ද ක ඛ ආර ය සත යය 12 ද ක ඛ සම දය ආර ය සත යය 3 ද ක ඛ න ර ධ ආර ය සත යය 1 ද ක ඛ න ර ධ ග ම ණ පට පද ආර ය සත යය ආර ය අෂ ඨ ග ක ම ර ගය 8 ප රද ප මධ ර ග talk 09 35 9 ඔක ත බර 2011 ය ට ස Reply Different cultures use different ධර ම චක ර What you have shown is the Ashoka Mauryan dharma chakra So both variations 8 amp 24 ගර ද are correct Singhalawap talk 15 16 9 ඔක ත බර 2011 ය ට ස Reply හ තවත ප රද ප මධ ර ග ස හල ව ක ප ඩ ය ව පර ප ලකය ක වන Singhalawap ඔබග ස හල පර කථනයට ඉ ග ර ස බස න ප ළ ත ර ද ම ග න මග කණග ට ව ප රක ශ කරම එත ම ස හල ව ක ප ඩ ය ව හ පර ප ලකය ක ල ස මන ප 8න ත ර පත ව වද එත ම ග ස හල ද න ම එතරම මට ටමක න ත එත ම ග පර කථනය ස හල න දක ව ස ට ම ව ව ධ ස ස ක ත න ව ව ධ ධර ම චක ර භ ව ත කරත ඔබ දක ව ඇත ත අශ ක ම ර යය ධර ම චක රයය එබ ව න අන ව ද ද කම 8 සහ 24 ගර ද න ව ර ද ය ඔබට හ අන ක ත පර හ ලකයන හට ම ය ප රය ජනවත ය ය ස තම ග ල ගම ෂ talk 17 40 9 ඔක ත බර 2011 ය ට ස Reply dd dd dd ස ත ත ය ග ල ගම ෂ Singhalawap talk 18 07 9 ඔක ත බර 2011 ය ට ස Reply dd dd dd dd අහ ඔබටත ම ම පර වර තනය ප රය ජනවත ද ප ර ත ය ප ර ත ය ග ල ගම ෂ talk 18 29 9 ඔක ත බර 2011 ය ට ස Reply dd බ හ ම ස ත ත ය ද පලටම ග ල ගම ෂ සහ Singhalawap ව ත ධර ම චක රය හ න ම ව න ව ස ක ක නමක ආක රය න ගත ය ත ය එය කරත ත ර දයක ආක රය ගත ය ත ව එම න ම න දහස ප රල ය හ ක ව ය ය ත ය එබ ව න ගර ද 8 හ 24 යන ආක ර ද කම ඉහත අය ර න ව නස ව යහ ත න ව රද ව ප රද ප මධ ර ග talk 02 02 11 ඔක ත බර 2011 ය ට ස Replyප රද ප මධ ර ග ස ද ධ න තයක ල ස මමද ඔබග මතය ස ට ම නම ත ව ක ප ඩ ය ව අප ක මත ද ම කරන න බ න ස හල බ ද ධ ධර ම චක රය සම මත ක රමය අන ව න ව ස ක ක නමක වග ශ ර ල ක ර ජ ය ල ඡනය ත JR ය ගය න ත ය ම ද දරය ත ධර ම ෂ ඨ සම ජයක ධර ම චක රය න ව ස ක ක නමක වග Singhalawap talk 01 18 12 ඔක ත බර 2011 ය ට ස ReplySinghalawap ඔබ න ව රද ය ශ ර ල ක ර ජ ය ල ඡනය හ ද ප ර ස ටම පවත න න ධර ම චක රය න ව ස ක ක නමක ආක රයටය එබ ව න සමහර අවස ථ වලද අප හට න ව රද ද යට වඩ ඉත හ සය හ ජනත වග ප ර ද සඳහ ඉඩ ද ය ය ත ව ප රද ප මධ ර ග talk 16 17 13 ඔක ත බර 2011 ය ට ස Reply dd dd dd dd අඳ ර ස ට ම ද ඉට පහනක පත ත කරම ද අස ල න talk 01 29 12 ඔක ත බර 2011 ය ට ස Reply dd ම ම ප ට ව ද ක ව න ගර ද 24 න ධර ම චක රයද ගර ද 8 න අෂ ට ල ක ධර මයද න ර පණය ව න ව රද ත රණයක ග න මට අරක වග ම ක වග යන ද ය ස ලක ය ය ත ද raju talk 09 43 14 ජනව ර 2015 ය ට ස Reply Return to බ ද දහම page