මෙම ලිපියෙහි මාතෘකාව කොරෝනාවෛරස සිට කොරෝනා වෛරස වෙත ගෙන යෑම නුසුදුසු බව මගේ අදහසයි. කොරෝනාවෛරසය යනු වෛරසයෙහි නම වෙයි. එය කොරෝනා යන නම ඇති වෛරසයක් වූයේ නම් මෙම ගෙ යෑම සුදුසු වෙයි. මෙය ගැන අවධානය යොමු කරන්න. --- () 05:58, 28 මාර්තු 2020 (යූටීසී)
- එකඟයි! ඔබ විසින් සාදන ලද ලිපියේ එක තැනක 2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය හා බැඳී තිබූ නිසා මට හිතුනේ නිවැරදි යෙදුම "කොරෝනා වෛරස" විය හැකි බවයි. නිවැරදි කළා! -- () 14:19, 28 මාර්තු 2020 (යූටීසී)
- වැවරදි අදහසක් ලබා දුන්නාට සමාව අයදිමි. -- () 05:58, 29 මාර්තු 2020 (යූටීසී)
Return to "කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය" page.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය