ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි. ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගතවූයේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු දහ නමයකට (19) පසුවයි.
ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා, Светла́на Евге́ньевна Сави́цкая | |
---|---|
![]() | |
උපත | 8 අගෝස්තු 1948 |
ජාතිකත්වය | |
රැකියාව | ගගන ඉංජිනේරු |
Space career | |
අභ්‍යවකාශගාමීයා අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව. | |
නිලය | , |
අභ්‍යවකාශගත කාලය | දින19 පැය 17 මිනිත්තු 06 |
තෝරාගැනීම | |
මෙහෙයුම් | , සැල්යුට් 7, , |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKaEwxTjJaWFJzWVc1aFgxTmhkbWwwYzJ0aGVXRWxNa05mTjE5RVpXTmxiV0psY2w4eU1ERTRMbXB3Wnk4eU1qQndlQzFUZG1WMGJHRnVZVjlUWVhacGRITnJZWGxoSlRKRFh6ZGZSR1ZqWlcxaVpYSmZNakF4T0M1cWNHYz0uanBn.jpg)
සැල්යුට් 7 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රථම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.
සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.