එක්සත්වීමේ පණත (: Акт Злуки, ස්ලූකි පණත) යනු, 1919 ජනවාරි 22 දිනදී සහ අතර, අත්සන් තැබුණු සම්මුතියකි. මෙම සම්මුතිය අත්සන්කිරීම සිහිකරමින් සෑම වසරකම ජනවාරි 22 දින සැමරෙන යුක්රේනයේ එක්සත් වීමේ දිනය, 1999 සිට, රාජ්‍ය නිවාඩු දිනයකි; එය රජයේ නිවාඩු දිනයක් නොවේ.
යුක්රේනයේ එක්සත් වීමේ දිනය | |
---|---|
Date | 22 ජනවාරි |
Frequency | වාර්ෂික |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBMEwxTnBaMjVwYm1kZmIyWmZkR2hsWDBGamRGOWFiSFZyZVY5dmJsOUtZVzUxWVhKNVh6SXlYekU1TVRrdVh5VkVNQ1ZCTXlWRU1TVTRNQ1ZFTUNWQ1JTVkVNU1U0TnlWRU1DVkNPQ1ZFTVNVNE1TVkVNU1U0TWlWRU1DVkNOVjhsUkRBbFFrVWxSREFsUWpNbFJEQWxRa1VsUkRBbFFrSWxSREFsUWtVbFJERWxPRGdsUkRBbFFqVWxSREFsUWtRbFJEQWxRa1FsUkRFbE9FWmZKVVF3SlRrd0pVUXdKVUpCSlVReEpUZ3lKVVF4SlRnelh5VkVNQ1U1TnlWRU1DVkNRaVZFTVNVNE15VkVNQ1ZDUVNWRU1DVkNPRjh5TWw4bFJERWxPREVsUkRFbE9UWWxSREVsT0RjbFJEQWxRa1FsUkRFbE9FWmZNVGt4T1M1cWNHY3ZNalV3Y0hndFUybG5ibWx1WjE5dlpsOTBhR1ZmUVdOMFgxcHNkV3Q1WDI5dVgwcGhiblZoY25sZk1qSmZNVGt4T1M1ZkpVUXdKVUV6SlVReEpUZ3dKVVF3SlVKRkpVUXhKVGczSlVRd0pVSTRKVVF4SlRneEpVUXhKVGd5SlVRd0pVSTFYeVZFTUNWQ1JTVkVNQ1ZDTXlWRU1DVkNSU1ZFTUNWQ1FpVkVNQ1ZDUlNWRU1TVTRPQ1ZFTUNWQ05TVkVNQ1ZDUkNWRU1DVkNSQ1ZFTVNVNFJsOGxSREFsT1RBbFJEQWxRa0VsUkRFbE9ESWxSREVsT0ROZkpVUXdKVGszSlVRd0pVSkNKVVF4SlRnekpVUXdKVUpCSlVRd0pVSTRYekl5WHlWRU1TVTRNU1ZFTVNVNU5pVkVNU1U0TnlWRU1DVkNSQ1ZFTVNVNFJsOHhPVEU1TG1wd1p3PT0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBekwwRmpkRjlhYkhWcmVTNXFjR2N2TWpBd2NIZ3RRV04wWDFwc2RXdDVMbXB3Wnc9PS5qcGc=.jpg)
ඉතිහාසය
දෙපාර්ශ්වයේම බොහෝ කල් සිට පැතූ අභිප්රායක්වූ එක්සත් යුක්රේනියානු රාජ්‍යයක් බිහිකිරීම මෙම සම්මුත්යෙහි ඉලක්කය විය. කෙසේවෙතත්, ස්ලූකි පණත හුදු සංකේතාත්මක සම්මුතියක් බවට සැලකුනේ, රජයන් දෙකම ඉන් පසුව වුවද වෙනස් හා ඔවුන්ගේම යුද්ධ හමුදාවන්, පරිපාලනයන් සහ රජයේ ව්‍යුහයන් පවත්වාගෙන ගිය බැවිනි.
යුක්රේන ජනතා ජනරජයේ විසින් තැනුනු පෙළ:
සියවස් ගණනාවක් පුරා බෙදී පැවතුණු, , , , සහ අඩංගු යුක්රේනයේ බලප්‍රදේශය, දැන් මහා එක්සත් යුක්රේනය බවට පත් වෙයි. යුක්රේනයේ ශ්‍රේෂ්ඨ පුතුන් යුද්ධ කොට හා දිවි පුදා මැවූ සිහින දැන් සත්‍ය බවට පත් වී ඇත.
සම්මුතිය ප්‍රකාර, ගලීසියාව, යුක්රේනය තුල ස්වතන්ත්‍ර කොටසක් බවට පත් විය.
කෙසේවෙතත් නිදහස දිනා ගැනීමට යුක්රේනය අසමත් වූ අතර, 1920 දෙසැම්බර් මසදී, බල ප්‍රදේශයෙන් බොහෝ කොටසකින් සමන්විතවූ, සෝවියට් සංගමයේ පිහිටුවන ලදි . බල ප්‍රදේශ වලින් බොහෝමයක් පෝලන්තයේ කොටස් බවට පත්විය. 1939 වසරෙහිදී දෙකෙහිම බල ප්‍රදේශ, යුක්රේනියානු සෝසස හි කොටස් බවට පත්විය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdmMya3ZkR2gxYldJdk1DOHdZUzlJZFcxaGJsOWphR0ZwYmw5cGJsOVZhM0poYVc1bExtcHdaeTh5TURCd2VDMUlkVzFoYmw5amFHRnBibDlwYmw5VmEzSmhhVzVsTG1wd1p3PT0uanBn.jpg)
ආශ්රිත
- යනුකොවිච් කන්ඩෙම්න්ස් අටෙම්ප්ට්ස් ටු අන්ඩර්මයින් යුනිටි, (21 ජනවාරි 2011)
- ද ඩේ ඔෆ් යුනිටි[],
- විසින් කල්චර් ස්මාර්ට්! යුක්රේන්, කුපරාර්ඩ්, 2006,
- (2000). යුක්රේන්: අ හිස්ට්‍රි. . p. 362. .
- “Віднині на всіх українських землях, розділених віками, Галичині, Буковині, Закарпатській Русі й Наддніпрянщині буде єдина велика Україна. Мрії, задля запровадження яких найкращі сини України боролися і вмирали, стали дійсністю.” "Акт Злуки". (යුක්රේනියානු බසින්). සම්ප්‍රවේශය 2007-08-20.
- ද මෝල්ඩිංඔෆ් යුක්රේන්:ද කන්ස්ටිට්‍යුෂනල් පොලිටික්ස් ඔෆ් ස්ටට්ට් ෆෝර්මේෂන් විසින්, , 2001, (පිටුව 44)
- යුරෝපා වර්ල්ඩ් ඉයර් බුක් 2-2004 ප්‍රකාශය, , 2004, (page 4292)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය