ස්පෑම් යනු විශේෂ ඉල්ලීමක් නැතිව පණිවුඩ විශාල ප්‍රමාණයක් (ඉතා වැඩි පංගුවක් , සංඛ්‍යාංක ලියුම් ආදිය බාරදීම් පද්ධති) ව්‍යාකූල ලෙස යැවීම පිණිස පද්ධතියෙහි භාවිතයකි.

ස්පෑම් කිරීම හරිම ලාබ ක්‍රමයක් තොරතුරු ප්‍රසිද්ධ කරන්න. මෙයට හේතුව ඊමේල අරින්න ඒතරම් ගානක් යන්නෙ නැති නැසා. බු.ව. 2554 රේ ස්පෑම් ඊමේල ට්‍රිලියන 7ක් දළ වෂයෙන් ඇරල තියනවා.
ඊමේල
අනිත් මාද්‍ය වලට වඩා ස්පෑම් කරනවා ඊමේල හරහා. උදාහාරනයකට භාන්ඩ විකුනන ස්පෑම් කාරයෙකුට පුලුවන් එයාගේ භාන්ඩ විකුනාගන්න, අන්තරජාලයෙන් එයා දන්නෙවත් නැති කට්ටියගෙ ඊමේල ලිපින සොයාගෙන, ඊමේල අරින්න පුලුවන්. මේ වැඩේ කරන්න ස්පෑම් කාරයට කිසිම සල්ලි යන්නෙ නැහැ. ඔහුට කරන්න තියෙන්නෙ ඊමේල ලිපිනයක් සකස්කර. වෙත් (To:) පෙට්ටියේ අර එකතුකරගත් ඊමේල් ලිපින සියල්ල දාල එකපාරටම අරින එකයි. මෙයින් ස්පෑම් කරයාටග් විකිනිමට තියන භාන්ඩ ගැන අර සියල්ලට දන්වන්නවා. මේවිදයට ස්පෑම් කරනකොට සාමන්‍ය මිනිහාට හරිම කරදරයි. එකඑක අය ස්පෑම් කරන්න පටංගත්තාම ස්පැම් වලින් සමහර අයගේ ඊමේල පෙට්ටි පිරෙනව. දැන් කාලේ ඊමේල් සේවාදයක පරිගණක ස්පෑම් ඊමේල හඳුන්වාගෙන ඒ ඊමේල වලක්වන්න හදනවා, ඒත් ඒක එතරම් සාරතක නැත.
භූගෝලීය මූලාරම්භ
2009 වසරේදී විසින් එක් එක් රටවල් මගින් ඇතිවූ ස්පෑම් මූලාරම්භ වාර්තාවක් පහත දැක්වෙන අන්දමින් ලැයිස්තුගත කරන ලදී:
ස්ථානය | රට | වසරකට ලැබෙන ස්පෑම් පණිවුඩ (ට්‍රිලියන වලින්) |
---|---|---|
1 | ![]() | 7.7 |
2 | ![]() | 6.6 |
3 | ![]() | 3.6 |
4 | ![]() | 3.1 |
5 | ![]() | 2.6 |
6 | ![]() | 2.5 |
7 | ![]() | 2.4 |
8 | ![]() | 2.4 |
9 | ![]() | 2.3 |
10 | ![]() | 1.5 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න ස ප ම යන ව ශ ෂ ඉල ල මක න ත ව පණ ව ඩ ව ශ ල ප රම ණයක ඉත ව ඩ ප ග වක ස ඛ ය ක ල ය ම ආද ය බ රද ම පද ධත ව ය ක ල ල ස ය ව ම ප ණ ස පද ධත ය හ භ ව තයක ස ප ම පණ ව ඩ වල න කසළ ව ව ද ය ත ත ප ල පත ර ක වක ස ප ම ක ර ම හර ම ල බ ක රමයක ත රත ර ප රස ද ධ කරන න ම යට හ ත ව ඊම ල අර න න ඒතරම ග නක යන න න ත න ස බ ව 2554 ර ස ප ම ඊම ල ට ර ල යන 7ක දළ වෂය න ඇරල ත යනව ඊම ලඅන ත ම ද ය වලට වඩ ස ප ම කරනව ඊම ල හරහ උද හ රනයකට භ න ඩ ව ක නන ස ප ම ක රය ක ට ප ල වන එය ග භ න ඩ ව ක න ගන න අන තරජ ලය න එය දන න වත න ත කට ට යග ඊම ල ල ප න ස ය ග න ඊම ල අර න න ප ල වන ම ව ඩ කරන න ස ප ම ක රයට ක ස ම සල ල යන න න හ ඔහ ට කරන න ත ය න න ඊම ල ල ප නයක සකස කර ව ත To ප ට ට ය අර එකත කරගත ඊම ල ල ප න ස යල ල ද ල එකප රටම අර න එකය ම ය න ස ප ම කරය ටග ව ක න මට ත යන භ න ඩ ග න අර ස යල ලට දන වන නව ම ව දයට ස ප ම කරනක ට ස මන ය ම න හ ට හර ම කරදරය එකඑක අය ස ප ම කරන න පට ගත ත ම ස ප ම වල න සමහර අයග ඊම ල ප ට ට ප ර නව ද න ක ල ඊම ල ස ව දයක පර ගණක ස ප ම ඊම ල හඳ න ව ග න ඒ ඊම ල වලක වන න හදනව ඒත ඒක එතරම ස රතක න ත භ ග ල ය ම ල රම භ2009 වසර ද ව ස න එක එක රටවල මග න ඇත ව ස ප ම ම ල රම භ ව ර ත වක පහත ද ක ව න අන දම න ල ය ස ත ගත කරන ලද ස ථ නය රට වසරකට ල බ න ස ප ම පණ ව ඩ ට ර ල යන වල න 1 බ රස ලය 7 72 එක සත ජනපද 6 63 ඉන ද ය ව 3 64 දක ණ ක ර ය ව 3 15 ත ර ක ය 2 66 ව යට න මය 2 57 ච නය 2 48 ප ලන තය 2 49 ර ස ය ව 2 310 ආර ජන ට න ව 1 5