සර්බියාව (i), නිල වශයෙන් සර්බියා ජනරජය (: රෙපොබ්ලිකා ස්රබියා, Република Србија, ශබ්ද උච්චාරණය ) යනු, සහ අතරමැදි සන්ධියෙහි පිහිටි සහ, දක්ෂිණ කොටස සහ මධ්‍යම ආවරණය කරන, ස්වෛරී රාජ්‍යයකි. සර්බියාව මායිම් වන්නේ, උතුරෙන් හන්ගේරියාව, නැගෙනහිරෙන් රුමේනියාව සහ බල්ගේරියාව, දකුණෙන් මැසඩෝනියාව සහ බටහිරෙන් ක්‍රොඒෂියාව, බොස්නියාව සහ මොන්ටිනිග්‍රෝ වෙතින් වන අතර, කොසෝවො බලප්‍රදේශයට හිමිකම් පෑම තුලින් ඇල්බේනියාව හා සමගින්ද දේශසීමාවක් ඇති බවට හිමිකම් පායි. සර්බියාවේ අගනගරය වන , අග්නිදිග යුරෝපයේ විශාලතම නගර අතුරින් එකකි.
සර්බියා ජනරජය Република Србија රෙපොබ්ලිකා ස්රබියා () | |
---|---|
![]() කොඩිය Coat of arms | |
![]() යුරෝපය (තද අළු) තුල සර්බියාවේ (කොළ) සහ මතභේදකාරී කොසෝවො (ලා කොළ) බලප්‍රදේශයේ පිහිටුම. |
6වන සියවසෙන් අනතුරුව බෝල්කනය වෙත ඇරඹීමෙන් පසුව, මධ්‍යතන යුගයේ මුල් අවධියෙහිදී සර්බ්වරුන් විසින් කිහිපයක් සංස්ථාපනය කෙරිණි.
ආශ්රිත
- "සර්බියා: ඉන්ට්‍රඩක්ෂන්". මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයය. සම්ප්‍රවේශය 3 ඔක්තොම්බර් 2014.
- "සර්බියා". සවුත්ඊස්ටර්න් යුරප් ට්‍රැවල් ගයිඩ්. බෝල්කන්ස් 360. සම්ප්‍රවේශය 3 ඔක්තොම්බර් 2014.
- "සර්බියා: ඔන් ද වේ ටු ඊයූ ඇසෙෂන්". වර්ල්ඩ් බෑන්ක් ගෲප්. සම්ප්‍රවේශය 21 ඔක්තොම්බර් 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය