සම ලිංගික විවාහය (පොදු ව්‍යවහාරයේ සම-රිසි විවාහය, සමරසිරි විවාහය, සමනල් විවාහය, ආප්ප විවාහය ලෙසද හැඳින්වේ) යනු සමාන ලිංගිකයන් පුරුෂ-පුරුෂ හෝ ස්ත්‍රී-ස්ත්‍රී යුගලයක් විවාහ චාරිත්‍රානුකූලව විවාහ දිවියට එලබීමයි. ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුල තවම[වසර 2018] සමලිංගික විවාහය පිලිබඳ නීතිමය පදනමක් නැත. කෙසේ නමුත් සමලිංගික හැසිරීම් වල යෙදීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සේ සැලකේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය