සම්භාවිතාවයේ දී හා සංඛ්‍යානයේ දී සම්භාවිතා ව්‍යාප්තියක, , හෝ අගයයන් සමූහයක සම්මත අපගමනය යනු අදාල අගයන්ගේ සංඛ්‍යාන විසිරුම දක්වන මිනුමකි. සම්මත අපගමනය සාමාන්‍යයෙන් σ අක්ෂරය මඟින් දැක්වෙන අතර විචලතාවයේ වර්ගමූලය ලෙස අර්ථදැක්වේ. සම්මත අපගමනය තේරුම් ගැනීම සඳහා , හා අතර ඇති අන්තරයන්ගේ වර්ගයේ මධ්‍යන්‍යය සිහියේ තබා ගත යුතුය. විචලතාව වර්ග කළ ඒකක වලින් යුතුව වගු ගත කෙරේ. ඒ අනුව එහි වර්ගමූලය වන සම්මත අපගමනය මඟින් දත්ත අයත් වන ඒකක ඔස්සේම මධ්‍යන්‍යය වඩා දත්තවල විසිරුම මනිනු ලැබේ. වඩාත් විධිමත්ව ප්‍රකාශ කරන්නේ නම්, අගයන් සමූහයක් ඒවායේ අංක ගණිතමය මධ්‍යන්‍යයේ සිට දක්වන වර්ග මධ්‍යන්‍ය මූල අපගමනය සම්මත අපගමනය නම් වේ. උදාහරණයක් ලෙස {4, 8} ගහණය සඳහා මධ්‍යන්‍ය 6ක් වන අතර මධ්‍යන්‍යයේ සිට අපගමනය පිළිවෙලින් {−2, 2} වේ. එම අපගමනවල වර්ග අගයන් පිළිවෙලින් {4, 4} වන අතර එහි මධ්‍යන්‍ය (එනම් විචලතාව) 4ක් වේ. එබැවින් ඉහත අවස්ථාව සඳහා සම්මත අපගමනය 2කි. මෙම උදාහරණය සඳහා දී ඇති ගහනයේ අගයයන් 100% ක්ම මධ්‍යන්‍යයේ සිට එකම නියත සමමත අපගමනයක් සහිතව පිහිටයි. දත්ත සමූහයක අඩංගු අගයයන් කෙතරම් දුරකට විසිරී ඇත්දැයි මැනීමට යොදා ගන්නා සම්මත අපගමනය බහුලවම භාවිතා වන සංඛ්‍යාන විසිරුම මිනුම් ක්‍රමය වේ. දත්ත ලක්ෂ්‍යන් බහුතරයක් මධ්‍යන්‍යයට ආසන්න වේ නම් සම්මත අපගමනය කුඩා අගයයක් ගන්නා අතර දත්ත ලක්ෂ්‍ය බහුතරයක් මධ්‍යන්‍යයට ඈතින් පිහිටන විට සම්මත අපගමනය විශාල අගයයක් ගනී. සියළු දත්ත අගයයන් සම වන විට සම්මත අපගමනය ශුන්‍ය වේ. නියැදියක සම්මත අපගමන/ අපගමනයන් විකරණය කිරීමෙන් නියැදිය ලබාගත් ගහණය සඳහා සම්මත අපගමනය ඇස්තමේන්තු කළ හැක. ඒ සඳහා ගන්නා සමීකරණ පහත දක්වා ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සම භ ව ත වය ද හ ස ඛ ය නය ද සම භ ව ත ව ය ප ත යක හ අගයයන සම හයක සම මත අපගමනය යන අද ල අගයන ග ස ඛ ය න ව ස ර ම දක වන ම න මක සම මත අපගමනය ස ම න යය න s අක ෂරය මඟ න ද ක ව න අතර ව චලත වය වර ගම ලය ල ස අර ථද ක ව සම මත අපගමනය ත ර ම ග න ම සඳහ හ අතර ඇත අන තරයන ග වර ගය මධ යන යය ස හ ය තබ ගත ය ත ය ව චලත ව වර ග කළ ඒකක වල න ය ත ව වග ගත ක ර ඒ අන ව එහ වර ගම ලය වන සම මත අපගමනය මඟ න දත ත අයත වන ඒකක ඔස ස ම මධ යන යය වඩ දත තවල ව ස ර ම මන න ල බ වඩ ත ව ධ මත ව ප රක ශ කරන න නම අගයන සම හයක ඒව ය අ ක ගණ තමය මධ යන යය ස ට දක වන වර ග මධ යන ය ම ල අපගමනය සම මත අපගමනය නම ව උද හරණයක ල ස 4 8 ගහණය සඳහ මධ යන ය 6ක වන අතර මධ යන යය ස ට අපගමනය ප ළ ව ල න 2 2 ව එම අපගමනවල වර ග අගයන ප ළ ව ල න 4 4 වන අතර එහ මධ යන ය එනම ව චලත ව 4ක ව එබ ව න ඉහත අවස ථ ව සඳහ සම මත අපගමනය 2ක ම ම උද හරණය සඳහ ද ඇත ගහනය අගයයන 100 ක ම මධ යන යය ස ට එකම න යත සමමත අපගමනයක සහ තව ප හ ටය දත ත සම හයක අඩ ග අගයයන ක තරම ද රකට ව ස ර ඇත ද ය ම න මට ය ද ගන න සම මත අපගමනය බහ ලවම භ ව ත වන ස ඛ ය න ව ස ර ම ම න ම ක රමය ව දත ත ලක ෂ යන බහ තරයක මධ යන යයට ආසන න ව නම සම මත අපගමනය ක ඩ අගයයක ගන න අතර දත ත ලක ෂ ය බහ තරයක මධ යන යයට ඈත න ප හ ටන ව ට සම මත අපගමනය ව ශ ල අගයයක ගන ස යළ දත ත අගයයන සම වන ව ට සම මත අපගමනය ශ න ය ව න ය ද යක සම මත අපගමන අපගමනයන ව කරණය ක ර ම න න ය ද ය ලබ ගත ගහණය සඳහ සම මත අපගමනය ඇස තම න ත කළ හ ක ඒ සඳහ ගන න සම කරණ පහත දක ව ඇත A plot of a or bell curve Each colored band has a width of one standard deviation