සම්බන්ධතා-අභිනත ('CO-ප්‍රකාරය) සන්නිවේදනය යනු, සහ පරිගණක ජාලකරණයෙහිදී, කුමන හෝ වැඩදායී දත්ත හුවමාරුවකට පෙර හෝ අර්ධ-ස්ථිර සබැඳියක් ප්‍රතිෂ්ඨාපනය කෙරෙන සහ එය එවුනු අනුපිළිවෙලටම දත්ත ප්‍රවාහයක් බාරදෙනු ලබන, ජාල සන්නිවේදන ප්‍රකාරයකි. සම්බන්ධතා-අභිනත සන්නිවේදනයට විකල්පය වන්නේ, වන අතර, එයට නිදසුන් වශයෙන් දැක්විය හැකි IP සහ UDP නියමාවලියන්හී භාවිතා වන්නාවූ ප්‍රකාරයේ සන්නිවේදනයෙහි, අනුපිළිවෙලට නොවන දත්ත බාරදීම සිදු කල හැක්කේ, විවිධ පැකට්ටු මාර්ගගත කෙරෙන්නේ ස්වායත්තව වන බැවින් සහ, වෙනස් මං පෙත් ඔස්සේ බාර දිය හැකි බැවිනි.
ආශ්රිත
- ඉන්ෆොමේෂන් ප්‍රොසෙසිං සිස්ටම්ස් - ඕපන් සිස්ටම්ස් ඉන්ටර්කනෙක්ෂන්, "ට්‍රාන්ස්පෝර්ට් සර්විස් ඩෙෆිනිෂන්", ප්රමිතිකරණය සඳහා ජාත්‍යන්තර සංවිධානය, ජාත්‍යන්තර ප්‍රමිතිය 8072, ජූනි 1986.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය