මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න.(පෙබරවාරි 2016) |
සන් බෙල්ට් යනු අග්නිදිග සහ එක්සත් ජනපදය පුරා දිවෙන ප්‍රදේශයක් ලෙසින් සාමාන්‍යයෙන් සැලකෙන භූමිභාගයකි. තවත් දළ අර්ථදැක්වීමක් වනුයේ දකුණින් පිහිටි භූමිභාගය යන්නයි.
ප්‍රාදේශීය සංඛ්‍යාන | |
---|---|
සංයුතිය | ඇලබාමා ජෝර්ජියා |
සන් බෙල්ටර් | |
- මුළු - | 109,073,023 (2008 ඇස්ත.) |
විශාලතම නගරය | (ජන. 3,792,621) |
විශාලතම නාගරික ප්‍රදේශය | (ජන. 18,081,000, ඇස්ත. 2011) |
සන් බෙල්ට් භූමිභාගයෙහි ප්‍රධාන අර්ථනිරූපණ ගුණාංගය වන්නේ, විස්තීරණ ගිම්හාන කාලයන් සහිත සහ කෙටි හා සංසන්දනාත්මක ලෙසින් සෞම්‍ය ශිශිර කාලයන් වෙතින් හෙබි උණුසුම් දේශගුණය වෙයි. භූමිප්‍රදේශය තුල, / (, , , , , සහ ), (කැලිෆෝර්නියාව), (ඔක්ලහෝමා, ටෙක්සාස්, , , ඇලබාමා, , ජෝර්ජියා, , සහ ), සහ (ෆ්ලොරිඩා) දේශගුණයක් දැකගත හැකිය.
උණුසුම් සහ ප්‍රබෝධමත් දේශගුණයක් බලාපොරොත්තු වන ජනයාගේ ආගමනයක්, විශ්‍රාම පත් වන්නාවූ සර්ජනයක්, සහ වර්ධනය වන ආර්ථික ප්‍රස්තාවන් යන හේතූන් නිසා 1960 ගණන් වල සිට සන් බෙල්ට්හී සැලකිය යුතු ජනගහණ වර්ධනයක් දක්නට ලැබිණි. ආගමනය විසින්, උෂණත්ව ක්‍රමයෙන් සංඛ්‍යාංක-තුනකට වැඩි (සෙල්සියස් 37.7 ට වැඩි) උෂ්ණත්වයන් සාමාන්‍යයෙන් පවතින ගිම්හාන කාල උණුසුම විඳ දරාගැනුමට ජනතාවට පහසු කරවන ලදි. මෑත වසර කිහිපයෙහිදී, , , සහ මෙක්සිකානු දේශසීමාව අසල යන්නන් වයඹදිග ප්‍රදේශයෙහි ප්රශ්නකාරී තත්ත්වයන් ඇති කළේය.
- "ස්ටේට් ඇන්ඩ් කවුන්ටි ක්වික්ෆැක්ට්ස්". එජ සංඛ්‍යාන අධිකාරිය. සම්ප්‍රවේශය 2008-07-24.
- කේඩ් බෙන්ෆීල්ඩ්. "වෙයාර් පිට්ස්බර්ග් හෑස් ද සන් බෙල්ට් බීට්". සිටිලැබ්.
- වුඩ්ස්, මයිකල් (18 ජනවාරි 1981). "ඩෙසර්ට්-ලයික් කන්ඩිෂන්ස් හර්ට් සන් බෙල්ට්". (තොලිඩෝ, ඔහියෝ), ගූගල් නිවුස් ආකයිව් විසින් යළිමුද්‍රණය කෙරණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ අන ම ත ක ක ටස ය වත ක ල න න ව ත බ මට ඉඩ ඇත ඔබ නව ත රත ර ස යන න නම ව නස ව මට ඉඩ ඇත ත රත ර සහ දත ත සඳහ අද ල ඉ ග ර ස ජ මන ව න ව ඩ ක ර ය කර ව ක ප ඩ ය වක ල ප ය හ ම ත ක වට වඩ ත අද ලවන ප රජ ව බස න ඇත ල ප ය ක යවන න එය ය වත ක ල න කර ත බ මට ව ඩ සම භ ව ත වක ඇත ඔබ ම ම ව ෂයය ප ල බඳ ද න වත නම ම ය ය වත ක ල න ක ර මට ද යකවන න ප බරව ර 2016 සන බ ල ට යන අග න ද ග සහ එක සත ජනපදය ප ර ද ව න ප රද ශයක ල ස න ස ම න යය න ස ලක න භ ම භ ගයක තවත දළ අර ථද ක ව මක වන ය දක ණ න ප හ ට භ ම භ ගය යන නය ද සන බ ල ට ප ර ද ශ ය ස ඛ ය නස ය ත ය ඇලබ ම ජ ර ජ ය සන බ ල ටර ම ළ 109 073 023 2008 ඇස ත ව ශ ලතම නගරය ජන 3 792 621 ව ශ ලතම න ගර ක ප රද ශය ජන 18 081 000 ඇස ත 2011 සන බ ල ට භ ම භ ගය හ ප රධ න අර ථන ර පණ ග ණ ගය වන න ව ස ත රණ ග ම හ න ක ලයන සහ ත සහ ක ට හ ස සන දන ත මක ල ස න ස ම ය ශ ශ ර ක ලයන ව ත න හ බ උණ ස ම ද ශග ණය ව ය භ ම ප රද ශය ත ල සහ ක ල ෆ ර න ය ව ඔක ලහ ම ට ක ස ස ඇලබ ම ජ ර ජ ය සහ සහ ෆ ල ර ඩ ද ශග ණයක ද කගත හ ක ය උණ ස ම සහ ප රබ ධමත ද ශග ණයක බල ප ර ත ත වන ජනය ග ආගමනයක ව ශ ර ම පත වන න ව සර ජනයක සහ වර ධනය වන ආර ථ ක ප රස ත වන යන හ ත න න ස 1960 ගණන වල ස ට සන බ ල ට හ ස ලක ය ය ත ජනගහණ වර ධනයක දක නට ල බ ණ ආගමනය ව ස න උෂණත ව ක රමය න ස ඛ ය ක ත නකට ව ඩ ස ල ස යස 37 7 ට ව ඩ උෂ ණත වයන ස ම න යය න පවත න ග ම හ න ක ල උණ ස ම ව ඳ දර ග න මට ජනත වට පහස කරවන ලද ම ත වසර ක හ පය හ ද සහ ම ක ස ක න ද ශස ම ව අසල යන නන වයඹද ග ප රද ශය හ ප රශ නක ර තත ත වයන ඇත කළ ය ස ට ට ඇන ඩ කව න ට ක ව ක ෆ ක ට ස එජ ස ඛ ය න අධ ක ර ය සම ප රව ශය 2008 07 24 ක ඩ බ න ෆ ල ඩ ව ය ර ප ට ස බර ග හ ස ද සන බ ල ට බ ට ස ට ල බ ව ඩ ස මය කල 18 ජනව ර 1981 ඩ සර ට ලය ක කන ඩ ෂන ස හර ට සන බ ල ට ත ල ඩ ඔහ ය ග ගල න ව ස ආකය ව ව ස න යළ ම ද රණය ක රණ