ශෛලේන්ද්‍ර (සංස්කෘත:शैलेन्द्र කන්දෙහි අධිපතියා) හෝ නිල වශයෙන් ශෛලේන්ද්රවංශ (සංස්කෘත: ශෛලේන්ද්‍ර වංශය) යනු 8වන සියවසෙහි ජාවාහී පැනනැගුනු බලගතු ඉන්දුනීසියානු රාජ වංශයකි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJJNEwxTmhhV3hsYm1SeVlWOUxhVzVuWDJGdVpGOVJkV1ZsYmlVeVExOUNiM0p2WW5Wa2RYSXVhbkJuTHpNd01IQjRMVk5oYVd4bGJtUnlZVjlMYVc1blgyRnVaRjlSZFdWbGJpVXlRMTlDYjNKdlluVmtkWEl1YW5Cbi5qcGc=.jpg)
ශෛලේන්ද්‍රවරුන් ඉතා සක්‍රීය ලෙසින් මහායාන බුද්ධාගම ප්රචාරයට අනුබල දෙමින් පුරා බෞද්ධ ස්මාරක ඉදි කල අතර මේවා අතර ප්‍රසිද්ධ බොරෝබුදූර් ද ඇතුලත් විය .
ජාතියක් ලෙසින් සැලකෙන ශෛලේන්ද්‍රවරුන්, සාමුද්‍රීය අග්නිදිග ආසියාව පාලනය කල මුත්, මධ්‍යම ජාවාහී තීව්ර වී ගොවිතැනෙහි යෙදීම තුලින් කෘෂිකර්මය පිළිබඳ අවධානයක්ද යොමු කර ඇත. මෙම රාජ වංශය විසින් යම් කාලසීමාවක් තුල මධ්‍යම ජාවාහී සහ සුමාත්රාහී ශ්‍රීවිජය යන දෙකම පාලනය කල බව පෙනේ.
සටහන්
- "පේට්‍රන්ස් ඔෆ් බුඩිසම්, ද ශෛලේන්ද්රස් ඩියුරින් ද හයිට් ඔෆ් දෙයාර් පවර් ඉන් සෙන්ට්‍රල් ජාවා කන්ස්ට්‍රක්ටඩ් ඉම්ප්රෙසිව් මොන්‍යුමන්ට්ස් ඇන්ඩ් ටෙම්ප්ල් කම්ප්ලෙක්සස්, ද බෙස්ට් නෝන් ඔෆ් විච් ඊස් ද බොරෝබුදූර් ඉන් ද කෙඩූ ප්ලේන්" (හෝල් 1985:109 වෙතින් උද්ධරණය කෙරිණි).