ගණිතයෙහිදී, ශුන්‍ය ගුණිතයක් යනු, සාධකයන් නොමැතිව ප්‍රතිඵලය වෙයි. සම්මතය පරිදී, එය ගුණ්‍යන වන්නාවූ ට සමාන වන්නේ (ප්‍රශ්නයට හේතු වන ගුණ්‍යන කර්මය සඳහා සර්වසාම්‍යයක් ඇති බවට උපකල්පනය කරමින්), —සංඛ්‍යාවන් රහිත — සම්මතය පරිදී හෝ ආකල්ය අනන්‍යයතාවට සමාන වන පරිදීය.
අංක ගණිතමය කර්මයන් සංවාදයට බඳුන් කරන විට ඉහත සන්දර්භයානුකූලව "ශුන්‍ය ගුණිතය" යන පදය ඉතා බෙහෙවින් භාවිතා කරයි.
මූලාශ්‍ර
- , (1998). ඉන්විටේෂන් ටු ඩිස්ක්‍රීට් මැතමැටික්ස්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 12. ISBN .
- ඒ.ඊ. ඉංග්හැම් සහ ආර් සී වෝගන් (1990). ද ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් ප්‍රයිම් නම්බර්ස්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 1. ISBN .
- (2002), ඇල්ජිබ්රා, , 211 (සංශෝධිත තෙවන ed.), නිව්යෝර්ක්: , , හී පිටුව 9