රුපියල (ඉංග්‍රීසි: rupee) (: රු, Rs; : LKR) යනු ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන මුදල් ඒකකය වේ. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. රුපියල් එකක් 100කින් සමන්විත වේ. රුපියල යන්න කෙටියෙන් දක්වන්නේ රු. (Rs), ලෙස නමුදු, ලෙස ව්‍යවහාරයේ යොදාගන්නා වෙනත් රටවල්හී මුදල් ඒකකයන්ගෙන් එය වෙන්කර හඳුනාගැනුමට සමහර අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා රුපියල, ශ්‍රීලරු. (SLRs.) ලෙස දක්වනු ලැබේ.
ශ්‍රී ලංකා රුපියල | |
---|---|
ශ්‍රී ලංකා රුපියල් (සිංහල) | |
කේතය | LKR |
Denominations | |
උප ඒකක | |
1⁄100 | |
රු, Rs | |
බැංකු නෝට්ටු | |
නිතර භාවිතා වන | රු.20, රු.50, රු.100, රු.500, රු.1000, රු.5000 |
කලාතුරකින් භාවිතා වන | රු.10, රු.200, රු.2000 |
කාසි | |
නිතර භාවිතා වන | රු.1, රු.2, රු.5, රු.10 |
කලාතුරකින් භාවිතා වන | ශත 25, 50 |
විකාශය | |
භාවිතා කරන්නා(නන්) | |
නිකුත් කිරීම | |
ශ්‍රී ලංකා මහ බැංකුව | |
වෙබ් අඩවිය | cbsl.gov.lk |
වෙබ් අඩවිය | delarue.com |
වෙබ් අඩවිය | royalmint.com |
අගැයුම | |
12.0% (ජූලි 2023) | |
මූලාශ්‍රය | ශ්‍රී ලංකා මහ බැංකුව |
ක්‍රමය |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpkakwwSnlhWFJwYzJoZlEyVjViRzl1SlRKRFh6RmZZMlZ1ZEY4eE9EY3dKVEpEWDFacFkzUnZjbWxoTG1wd1p5OHlNakJ3ZUMxQ2NtbDBhWE5vWDBObGVXeHZiaVV5UTE4eFgyTmxiblJmTVRnM01DVXlRMTlXYVdOMGIzSnBZUzVxY0djPS5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRekwxVlRSRjl5WVhSbFgzUnZYMHhMVWk1emRtY3ZNakl3Y0hndFZWTkVYM0poZEdWZmRHOWZURXRTTG5OMlp5NXdibWM9LnBuZw==.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය