ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා | |
---|---|
![]() | |
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා (දකුණේ) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | Z. imbricata |
Zoothera imbricata , 1854 | |
Zoothera dauma imbricata |
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් පක්ෂියෙකි. මෙම පක්ෂියා නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.
Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ ගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට යක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය. මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.
ආශ්‍රේයයන්
- "Zoothera imbricata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2012.1. . 2012. සම්ප්‍රවේශය 16 July 2012.
{{}}
: Invalid|ref=harv
() - http://ibc.lynxeds.com/species/sri-lanka-scaly-thrush-zoothera-imbricata