ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1995 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා පාකිස්තානයේ සංචාරය කළ අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාව 2–1ක් ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව නායකත්වය දැරුවේ අර්ජුන රණතුංග සහ පාකිස්තානය රමීස් රාජා විසිනි. මීට අමතරව, තරග තුනකින් යුත් සීමිත ඕවර්ස් ඉන්ටර්නැෂනල් (LOI) තරගාවලියක් ක්‍රීඩා කළ අතර එය ශ්‍රී ලංකාව 2–1ක් ලෙස ජය ගත්තේය. ටෙස්ට් හා එක්දින තරගමාලා දෙකේදීම පළමු තරඟය පරාජයට පත්වී ශ්‍රී ලංකාව තරගමාලා දෙකම ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථානු තරග සංචාරය 1995 | |||||
![]() | ![]() | ||||
දින වකවානුව | 1995 අගෝස්තු 30 – 1995 ඔක්තෝබර් 03 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (274) | (291) | |||
වැඩිම කඩුළු | (16) | මුත්තයියා මුරලිදරන් (15) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (179) | අර්ජුන රණතුංග (159) | |||
වැඩිම කඩුළු | (4) | අරවින්ද ද සිල්වා (5) |
පුහුණු තරග
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI එදිරිව ශ්‍රී ලංකාව
1995 අගෝස්තු 30,31, සැප්තැම්බර් 1 (දින 3 තරඟය) ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව 286/8dec (ඕවර 108) 148/4 (ඕවර 48) | එ | පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI 244/8dec (ඕවර 98.2) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය ආරක්ෂක නිවාස අධිකාරිය ක්‍රීඩාංගනය, කරච්චි |
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI එදිරිව ශ්‍රී ලංකාව
1995 සැප්තැම්බර් 4,5,6 (දින 3 තරගය) ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව 104 (ඕවර 40.2) 171 (ඕවර 46.4) | එ | පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI 281/9dec (ඕවර 75.4) |
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 6ක ජයක් රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය |
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
1 වන ටෙස්ට් තරගය
එ | ||
186 (ඕවර 62.1) 44* (109) 5/55 (ඕවර 20) | ||
2 වන ටෙස්ට් තරගය
එ | ||
223 (ඕවර 70) 115 (176) 3/34 (ඕවර 13) | ||
3 වන ටෙස්ට් තරගය
එ | ||
232 (ඕවර 92.3) 62* (133) 3/47 (ඕවර 19.3) | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
එක්දින තරඟමාලාව
1 වන එක්දින තරගය
1995 සැප්තැම්බර් 29 ලකුණු පුවරුව |
එ | ||
අර්ජුන රණතුංග 102* (114) 2/46 (ඕවර 10) | 102* (133) සනත් ජයසූරිය 1/43 (ඕවර 10) |
2 වන එක්දින තරගය
1995 ඔක්තෝබර් 1 ලකුණු පුවරුව |
එ | ||
අසංක ගුරුසිංහ 66 (73) 2/46 (ඕවර 10) | 47 (61) අරවින්ද ද සිල්වා 2/33 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
3 වන එක්දින තරගය
1995 ඔක්තෝබර් 3 ලකුණු පුවරුව |
එ | ||
36* (44) 3/30 (ඕවර 8) | අර්ජුන රණතුංග 42 (53) 3/36 (ඕවර 6) |
යොමුව
- "Sri Lanka in Pakistan 1995–96". CricketArchive. සම්ප්‍රවේශය 12 July 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග