ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1987-88 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 1 කට ක්‍රීඩා කළේය. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවකදී එකිනෙකා සමඟ ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 1987-88 | |||||
ඔස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1987 දෙසැම්බර් 26 – 1988 පෙබරවාරි 15 | ||||
නායකයන් | ඇලන් බෝඩර් | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (102) | අර්ජුන රණතුංග (100) | |||
වැඩිම කඩුළු | (4) (4) | (7) |
තරග සංචාරයේ මුල්ම තරගය බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති එක්දින තරගයක් වූ අතර එය 1987 දෙසැම්බර් 26 දින පර්ත් හීදී පැවැත්විය. මේ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 61 ක ජයක් හිමිවිය. අරවින්ද ද සිල්වා ශතකයක් හා කඩුළු 3 ක් බිද හෙලා ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත රැගෙන ආවේය.
ඉන්පසු බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක තරගාවලිය පැවති අතර මෙම කණ්ඩායම් 2 ට අමතරව නවසීලන්තයද ඊට සහභාගී විය. එහි ශූරතාවය නවසීලන්තය පරාජ කර ඕස්ට්‍රේලියාව ජය ගන්නා ලදී.
1988 ජනවාරි 23 - 25 දක්වා තස්මේනියා ප්‍රාන්ත කණ්ඩායම සමග තුන්දින තරගයක් පවත්වන ලදී. තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. ජනවාරි 31 දින දකුණු ඕස්ට්‍රේලියා පිළ සමග එක්දින තරගයක් පැවැත්වුනි. එහි ජය කඩුළු 6 කින් දකුණු ඕස්ට්‍රේලියා පිළට හිමි විය. පෙබරවාරි 6-9 දක්වා වික්ටෝරියා ප්‍රාන්ත පිල සමග සිව් දින තරගයක් පැවති අතර එයද ජය පැරදුමෙන් තොරව අවසන් විය. එහිදී ශ්‍රී ලංකා පිල පලමු ඉනිමට සියල්ලන් දැවී 157ක් ලබා ගත් අතර වික්ටෝරියා පිලට ලබා ගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 146 ක් පමණි. ශ්‍රී ලංකාව දෙවනි ඉනිම සදහා කඩුළු 6 කට ලකුණු 362 ක් ලබා ඉනිම අත්හිටුවා වික්ටෝරියා පිලට ලකුණු 374 ක ඉලක්කයක් ලබා දුන්නේය. නමුත් තරගය අවසන් විට වික්ටෝරියා පිල රැස් කලේ කඩුළු 5 ක් දැවී ලකුණු 297ක් පමණි.
එකම ටෙස්ට් තරගය
1988 පෙබරවාරි 12-15 (දින 5 තරගය) ලකුණුපත |
එ | ||
455 (ඕවර 137.2) 102 (174) 4/98 (ඕවර 40) | ||
බාහිර සබැදි
- CricketArchive
යොමු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ජ ත ක ක ර කට කණ ඩ යම 1987 88 තරගව රය ඕස ට ර ල ය ව ස ච රය කළ අතර ඕස ට ර ල ය වට එර හ ව ට ස ට තරග 1 කට ක ර ඩ කළ ය ඕස ට ර ල ය ව සහ ශ ර ල ක ව ඕස ට ර ල ය ව ට ස ට ක ර කට තරගම ල වකද එක න ක සමඟ ක ර ඩ කළ පළම අවස ථ ව ම යය ශ ර ල ක ක ර කට කණ ඩ යම ඕස ට ර ල ය න තරග ස ච රය 1987 88ඔස ට ර ල ය ව ශ ර ල ක වද න වකව න ව 1987 ද ස ම බර 26 1988 ප බරව ර 15න යකයන ඇලන බ ඩර ට ස ට තරගම ල වප රත ඵලය තරග 1 ක න ය ත තරග ම ල ව 1 0 ල ස න ඔස ට ර ල ය ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 102 අර ජ න රණත ග 100 ව ඩ ම කඩ ළ 4 4 7 තරග ස ච රය ම ල ම තරගය බටහ ර ඕස ට ර ල ය න කණ ඩ යම සමග ප වත එක ද න තරගයක ව අතර එය 1987 ද ස ම බර 26 ද න පර ත හ ද ප ව ත ව ය ම තරගය න ශ ර ල ක වට ලක ණ 61 ක ජයක හ ම ව ය අරව න ද ද ස ල ව ශතකයක හ කඩ ළ 3 ක බ ද හ ල ජයග රහණය ශ ර ල ක ව ව ත ර ග න ආව ය ඉන පස බ න සන ඇන ඩ හ ජස ල ක තරග වල ය ප වත අතර ම ම කණ ඩ යම 2 ට අමතරව නවස ලන තයද ඊට සහභ ග ව ය එහ ශ රත වය නවස ලන තය පර ජ කර ඕස ට ර ල ය ව ජය ගන න ලද 1988 ජනව ර 23 25 දක ව තස ම න ය ප ර න ත කණ ඩ යම සමග ත න ද න තරගයක පවත වන ලද තරගය ජය ප රද ම න ත රව අවසන ව ය ජනව ර 31 ද න දක ණ ඕස ට ර ල ය ප ළ සමග එක ද න තරගයක ප ව ත ව න එහ ජය කඩ ළ 6 ක න දක ණ ඕස ට ර ල ය ප ළට හ ම ව ය ප බරව ර 6 9 දක ව ව ක ට ර ය ප ර න ත ප ල සමග ස ව ද න තරගයක ප වත අතර එයද ජය ප රද ම න ත රව අවසන ව ය එහ ද ශ ර ල ක ප ල පලම ඉන මට ස යල ලන ද ව 157ක ලබ ගත අතර ව ක ට ර ය ප ලට ලබ ගත හ ක ව ය ස යල ලන ද ව ලක ණ 146 ක පමණ ශ ර ල ක ව ද වන ඉන ම සදහ කඩ ළ 6 කට ලක ණ 362 ක ලබ ඉන ම අත හ ට ව ව ක ට ර ය ප ලට ලක ණ 374 ක ඉලක කයක ලබ ද න න ය නම ත තරගය අවසන ව ට ව ක ට ර ය ප ල ර ස කල කඩ ළ 5 ක ද ව ලක ණ 297ක පමණ එකම ට ස ට තරගය1988 ප බරව ර 12 15 ද න 5 තරගය ලක ණ පතඕස ට ර ල ය ව එ ශ ර ල ක ව455 ඕවර 137 2 102 174 4 98 ඕවර 40 194 ඕවර 82 3 අර ජ න රණත ග 55 169 4 33 ඕවර 20 153 f o ඕවර 52 1 අර ජ න රණත ග 45 65 5 67 ඕවර 21 ඕස ට ර ල ය ව ඉන මක න සහ ලක ණ 108 ක න ජයග රහණය කළ ය පර ත තරගය ව රය ව න ස ර වන සහ ප ටර ම ක ක න ල ක ස ය ව ස ය ද න ගත ඕස ට ර ල ය ව පන ද වට පහරද මට ත ර ගත ත ය තරගය ද න පහකට ස ලස ම කර ත බ ණද එය හතරක න අවසන ව ය ඔහ ග ම ගල ට ස ට තරගයට ප ව ස ය ය බ හ ර සබ ද CricketArchiveය ම ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග