ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මොණරාගල , වැල්ලවාය හා බිබිලේ යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
මොණරාගල අධ්‍යාපන කලාපය
මෙම කලාපය මොණරාගල, සියඹලාණ්ඩුව හා බඩල්කුඹුර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 102 වෙයි.
මොණරාගල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 31 කින් සමන්විත වන මොණරාගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 33 කින් සමන්විත වන සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 38 කින් සමන්විත වන බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
වැල්ලවාය අධ්‍යාපන කලාපය
මෙම කලාපය බුත්තල, තණමල්විල හා වැල්ලවාය යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 87 වෙයි.
බුත්තල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 23 කින් සමන්විත වන බුත්තල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
තණමල්විල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 35 කින් සමන්විත වන තණමල්විල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 29 කින් සමන්විත වන වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
බිබිලේ අධ්‍යාපන කලාපය
මෙම කලාපය මඩුල්ල, බිබිලේ හා මැදගම යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 75 වෙයි.
මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 23 කින් සමන්විත වන මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
බිබිලේ අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 23 කින් සමන්විත වන බිබිලේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
මැදගම අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 29 කින් සමන්විත වන මැදගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න