ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසල් ලැයිස්තුව දැක්වීමේදී එය පුත්තලම හා හලාවත යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
පුත්තලම අධ්‍යාපන කලාපය
මෙම කලාපය පුත්තලම උතුර, ආනමඩුව, කල්පිටිය, පල්ලම හා පුත්තලම දකුණ යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසල් සංඛ්‍යාව 189 වෙයි.
පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාශය
පාසල් 47 කින් සමන්විත වන පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
ආනමඩුවඅධ්යාපන කොට්ඨාශය
පාසල් 41 කින් සමන්විත වන ආනමඩුවඅධ්යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
කල්පිටිය අධ්‍යාපන කොට්ඨාශය
පාසල් 34 කින් සමන්විත වන කල්පිටිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
පල්ලම අධ්‍යාපන කොට්ඨාශය
පාසල් 29 කින් සමන්විත වන පල්ලම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
පුත්තලම දකුණ අධ්‍යාපන කොට්ඨාශය
පාසල් 38 කින් සමන්විත වන පුත්තලම දකුණ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
හලාවත අධ්‍යාපන කලාපය
මෙම කලාපය හලාවත, නාත්තන්ඩිය, ආරච්චිකට්ටුව හා වෙන්නප්පුව යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසල් සංඛ්‍යාව 162 වෙයි.
හලාවත අධ්‍යාපන කොට්ඨාශය
පාසල් 51 කින් සමන්විත වන හලාවත අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා බලන්න
නාත්තන්ඩිය අධ්‍යාපන කොට්ඨාශය
පාසල් 49 කින් සමන්විත වන නාත්තන්ඩිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා බලන්න
ආරච්චිකට්ටුව අධ්‍යාපන කොට්ඨාශය
පාසල් 21 කින් සමන්විත වන ආරච්චිකට්ටුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා බලන්න
වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශය
පාසල් 41 කින් සමන්විත වන වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසල් ලැයිස්තුව සඳහා බලන්න