ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කුරුණෑගල , කුලියාපිටිය, නිකවැරටිය, මාහෝ, ගිරිඋල්ල හා ඉබ්බාගමුව යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
කුරුණෑගල අධ්‍යාපන කලාපය
මෙම කලාපය කුරුණෑගල, පොල්ගහවෙල හා මාවතගම යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 125 වෙයි.
කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 36 කින් සමන්විත වන කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
පොල්ගහවෙල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 43 කින් සමන්විත වන පොල්ගහවෙල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
මාවතගම අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 46 කින් සමන්විත වන මාවතගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
කුලියාපිටිය අධ්‍යාපන කලාපය
මෙම කලාපය පඞුවස්නුවර, බිංගිරිය, කුලියාපිටිය- බස්නාහිර, උඩුබද්දාව හා දහනෙක්ගෙදර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 168 වෙයි.
පඞුවස්නුවර අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 38 කින් සමන්විත වන පඞුවස්නුවර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
බිංගිරිය අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 34 කින් සමන්විත වන බිංගිරිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
කුලියාපිටිය- බස්නාහිර අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 40 කින් සමන්විත වන කුලියාපිටිය- බස්නාහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 28 කින් සමන්විත වන උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
දහනෙක්ගෙදර අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 28 කින් සමන්විත වන දහනෙක්ගෙදර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
නිකවැරටිය අධ්‍යාපන කලාපය
මෙම කලාපය වාරියපොල, කොබෙයිගනේ, නිකවැරටිය හා කොටවෙහෙර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 173 වෙයි.
වාරියපොල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 60 කින් සමන්විත වන වාරියපොල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 30 කින් සමන්විත වන කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
නිකවැරටිය අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 35 කින් සමන්විත වන නිකවැරටිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 48 කින් සමන්විත වන කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
මාහෝ අධ්‍යාපන කලාපය
මෙම කලාපය මාහෝ, පොල්පිතිගම, ගල්ගමුව හා ගිරිබාව යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 183 වෙයි.
මාහෝ අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 52 කින් සමන්විත වන මාහෝ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 51 කින් සමන්විත වන පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 57 කින් සමන්විත වන ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 23 කින් සමන්විත වන ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
මෙම කලාපය අලව්ව, කුලියාපිටිය- නැගෙනහිර හා පන්නල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 145 වෙයි.
අලව්ව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 59 කින් සමන්විත වන අලව්ව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
කුලියාපිටිය- නැගෙනහිර අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 33 කින් සමන්විත වන කුලියාපිටිය- නැගෙනහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
පන්නල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 53 කින් සමන්විත වන පන්නල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය
මෙම කලාපය රිදීගම, ඉබ්බාගමුව හා ගනේවත්ත යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 116 වෙයි.
රිදීගම අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 46 කින් සමන්විත වන රිදීගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 44 කින් සමන්විත වන ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 26 කින් සමන්විත වන ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න