ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා (ඉංග්‍රීසි: President of the Democratic Socialist Republic of Sri Lanka ප්‍රසිඩන්ට් ඔෆ් ද ඩිමොක්ට්රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා; දෙමළ: இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் ஜனாதிபதி “ඉලංගෙයි යෙනනායක සෙයාසලිස කුඩියරස ජනාධිපති“) යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා සහ සහ වෙයි. ජනාධිපතිවරයා යනු, ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන තනතුරුධාරියෙකි . මෙම තනතුර නිර්මාණය කෙරුණේ වසර 1978 දීය. 2022 ජූලි 20 වැනි දින රහස් ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසින් නවවැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
ශ්‍රී ලංකා ජනාධිපති | |
---|---|
![]() | |
![]() | |
(අවිධිමත්) (විධිමත් සහ රාජ්‍යතාන්ත්‍රික) | |
මෙහි සාමාජිකයෙකි | කැබිනට් මණ්ඩලය |
කොළඹ | |
නාම යෝජකයා | ශ්‍රී ලාංකීය පුරවැසියන් |
පත් කරන්නා | පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ බහුතර මනාපයෙන් |
වසර දෙකහමාරකි, එක් වරක් යළි තරග කල හැකිය | |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
සමාරම්භක දරන්නා | විලියම් ගොපල්ලව |
සංස්ථාපනය | 22 මැයි 1972 |
නියෝජ්‍ය | අග්‍රාමාත්‍ය |
වැටුප | LKR 1,170,000 annually (2016) (≈ $ 7,640) |
වෙබ් අඩවිය | ජනාධිපති ජනකාධිපති ලේකම් කාර්යාලය |
ඉතිහාසය
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපති
නිදහස ලැබෙත්ම, ලංකාවේ විධායක බලතල පැවරී තිබුණේ, අග්‍රාණ්ඩුකාරවරයා වෙතින් නියෝජනය කෙරුණු, ලංකාවේ රජ වෙත වන අතර, මෙම බලතල අග්‍රාමාත්‍යවරයාගේ උපදේශනය පරිදී ක්‍රියාත්මක කෙරිණි . 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් රජුගේ බලතල ඉවත් කොට, අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට විධායක ජනාධිපතිවරයා යන තනතුර ආදේශනය කෙරුණි.
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය