6°55′20″N 79°52′29″E / 6.92222°N 79.87472°E
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය | |
---|---|
Location | |
![]() | |
තොරතුරු | |
වර්ගය | |
ආදර්ශ පාඨය | "ආලෝකා උදපාදී" |
ආරම්භ කලේ | 1938 |
විදුහල්පති | දිනිති අමරසිංහ |
වර්ණ(ය) | ලෝහිත and රන් |
අනුබැඳිය | බෞද්ධ |
වෙබ් අඩවිය | http://www.sridharmaloka.lk/ |
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික පාසලකි. මෙය කැලණිය රජමහා විහාරයට නුදුරින් පිහිටි නගරයේ පිහිටා තිබේ. මෙම පාසැල 1940 දී විද්‍යාලකාර පිරිවෙන් භූමියේදී ආරම් කරන ලදී. 1950 දී විද්‍යාලය කැලණියේ දැන් පිහිටි ස්ථානයට ගෙන යන ලද අතර දැනට වසර 70 ක කාලයක් පුරා සමාජයේ අධ්‍යාපන අවශ්‍යතා වගකීමෙන් යුතුව ඉටු කරමින් සිටී.
ආදර්ශ පාඨය
ධර්මාලෝක ආදර්ශ පාඨය වනුයේ "ආලෝකෝ උදපාදි "යන්නයි
222
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය