වෝල්ට් (සංකේතය: V) යනු, , විද්‍යුත් විභව අන්තරය (වෝල්ටීයතාව) සහ, සඳහා ව්‍යුත්පාදිත ඒකකය වෙයි. වෝල්ට් යන ඒකකය සඳහා එම නම යොදා ඇත්තේ, සමහරවිට පළමු රසායනික බැටරිය ලෙසින් සැලකිය හැකි, සොයා ගත්, ඉතාලි භෞතිකවිද්‍යාඥ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා (1745–1827) අනුව යමිනි.
![]() | |
: | එස්අයි ව්‍යුත්පාදිත ඒකකය |
මෙහි ඒකකය වේ... | , |
සංකේතය: | V |
Named after: | ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා |
වලින්: | 1 V = 1 kg•m2•s−3•−1 |
විස්තරය
වෝල්ට් යනු මිනුමකි. විද්‍යුත් විභවය යනු, ආකාරයක් වන අතර, විද්‍යුත් ධාරාව ගැලීමට ඉඩ හැරියහොත් මුදා හැරෙන ශක්ති ප්‍රමාණය ආශ්‍රය කොට දක්වයි. සාදෘශ්‍යයක් වශයෙන් ගතහොත්, අවලම්බිත වස්තුවක් සතුව ගුරුත්වජ විභව ශක්තියක් ඇති අතර, එහි අගය වන්නේ එම වස්තුව වැටීමට ඉඩ හැරියහොත් මුදා හැරෙන ශක්ති ප්‍රමාණයයි.
, ක්‍රමවත් කාලාන්තරයන්හීදී, වෝල්ටීයතාවය වැඩිවී, අඩුවී දිශාව වෙනස් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ප්‍රත්‍යාවර්ත ධාරාවක වෝල්ටීයතාවය යන්නෙන් කිසිවිටෙක කිසියම් මොහොතක වෝල්ටීයතාවය අදහස් නොවන අතර, ඒ වෙනුවට, මධ්‍යනය වෝල්ටීයතාවය සෙවීමෙහි ක්‍රමයක් වන (වමමූ) වෝල්ටීයතාවය අදහස් කරයි. බොහෝ අවස්ථා වලදී, වෝල්ටීයතාවයක් යනු වමමූ වෝල්ටීයතාවයක් යන බව හුවා නොදක්වන අතර, එය උපකල්පනය කෙරෙයි.
අර්ථ දැක්වීම
වෝල්ට් එකක් අර්ථදැක්වෙන්නේ, එකක ගලන්නාවූ ලක්ෂ්‍යයන් දෙකක් අතර එකක ජවයක් උත්සර්ජනය වන විට, එම ලක්ෂ්‍යයන් දෙක අතර අන්තරය ලෙසිනි.
සටහන්
ආශ්රිත
- "එස්අයි බ්රෝචර්, වගුව 3 (ඡේදය 2.2.2)". BIPM. 2006. සම්ප්‍රවේශය 2007-07-29.