වෛශාලී හෙවත් වේශාලී යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ වර්තමාන බිහාර් ප්‍රාන්තයේ පිහිටි නගරයකි. පුරාවිද්‍යා අඩවියක් ද වේ. මෙය අයත් ය.
වෛශාලී විශාලා | |
---|---|
නගරය | |
![]() වෛශාලී හි ශීර්ෂය | |
![]() වෛශාලී ![]() වෛශාලී | |
ඛණ්ඩාංක: 25°59′N 85°08′E / 25.99°N 85.13°Eඛණ්ඩාංක: 25°59′N 85°08′E / 25.99°N 85.13°E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | බිහාර් |
භාෂා | |
• නිල | , හින්දි, උර්දු |
වේලා කලාප | IST () |
ආදිතම සමූහාණ්ඩු අතුරින් එකක් වන ක්‍රි.පූ. 6වන සියවසේ පැවති වජ්ජි සමූහාණ්ඩුවේ (වෘජ්ජි මහාජනපදය) අගනගරය වූයේ වෛශාලියයි. ක්‍රි.පූ. 483 පමණ ගෞතම බුදුන් වහන්සේ සිය මහා පරිනිර්වාණයට පෙර අවසන් ධර්ම දේශනය සිදුකළේ ද, අනතුරුව ක්‍රි.පූ. 383 රජ සමයේ පැවැත්වූයේ ද මෙම නගරයේ ය. වෛශාලිය බෞද්ධයන්ට මෙන්ම යන්ට ද ආගමික වශයෙන් වැදගත් නගරයකි. අතුරින් වඩාත් හොඳින් සංරක්ෂණය වී ඇති ස්තම්භයක් මෙහි පිහිටි අතර, එහි මුදුනෙහි තනි රුවක් දක්නට ලැබේ (26°00′51″N 85°06′33″E / 26.014162°N 85.109220°E).
ආශ්‍රේයයන්
- "Tirhut Division". tirhut-muzaffarpur.bih.nic.in. සම්ප්‍රවේශය 26 December 2019.
- Bindloss, Joe; Sarina Singh (2007). India: Lonely planet Guide. . p. 556. ISBN .
- Hoiberg, Dale; Indu Ramchandani (2000). Students' Britannica India, Volumes 1-5. Popular Prakashan. p. 208. ISBN .
- Kulke, Hermann; Dietmar Rothermund (2004). A history of India. Routledge. p. 57. ISBN .
වැඩිදුර කියවීමට
- Kumar, Dilip (1986). Archaeology of Vaishali. Ramanand Vidya Bhawan.
- Singer, Noel.F. (2008). Vaishali and the Indianization of Arakan. APH Publishing. ISBN .
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
වෛශාලී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- වෛශාලී (පුරාතන නගරය) at the Encyclopædia Britannica
- Entry on Vesali in the Buddhist Dictionary of Pali Proper Names
- Description of Vaisali by the Chinese pilgrim monk Faxian (399-414 AC)
- Suttas spoken by Gautama Buddha concerning Vesali: (more)