වීරකැවිය යනු ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කුඩා නගරයකි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් ග්‍රාමය වන්නේද වීරකැටිය වේ. නගරය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.
වීරකැටිය | |
---|---|
නගරය | |
රට | |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | හම්බන්තොට |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව () |
නගර මධ්‍යයෙහි වීරකැටිය පස්මං වටරවුම දැකගත හැකි වේ.
සංචාරක ආකර්ෂණ
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpZNEwwNWhhV2RoYkdGZlVtRnFZVjlOWVdoaFgxWnBhR0Z5WVY4ekxtcHdaeTh5TWpCd2VDMU9ZV2xuWVd4aFgxSmhhbUZmVFdGb1lWOVdhV2hoY21GZk15NXFjR2M9LmpwZw==.jpg)
- නයිගල රජ මහා විහාරය - නයිගල රජමහා විහාරය, වීරකැටිය රන්න මංසන්ධියේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරින් පිහිටා තිබේ. විහාරය ක්‍රි. පූ. 307-267 දේවානම්පියතිස්ස රජ සමයේ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු විසින් ඉදිකරවන ලද්දකි.
ආශ්රිත
- බ්‍රිටැනිකා බුක් ඔෆ් දි ඉයර් 2011. Encyclopaedia Britannica, Inc. 1 මාර්තු 2011. p. 106. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය