විෂ්ණු දේවාලය, භුබනේස්වර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්ත අගනුවර වන හි පිහිටි විෂ්ණු දෙවියන් උදසා කැපකළ හින්දු දේවාලයකි. මෙය පිහිටියේ හි සිට කේදාරා-ගෞරි මාවත වෙත දිවෙන තාලබසාර් විථියේ දකුණුපස, තාලබසාර්හි බින්දුසාගර් ජලාශයේ නැගෙනහිර ඉවුරේ ය. බටහිරට මුහුණලා පිහිට මෙම දේවාලයේ ගර්භගෘහය ගබඩාවක් ලෙස භාවිතයට ගෙන ඇත. පිටත බිත්තියේ ඇති කැටයම් කොටස් සහ රාහ නිකේතනයන්හි ඇති පාර්ශ්වදේවතා රූ අනුව යෝජනා වී ඇත්තේ මෙම දේවාලය මුලින් විෂ්ණු දෙවියන්ට කැපකළ එකක් බවයි.
විෂ්ණු දේවාලය, භුබනේස්වර් | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | |
හින්දු ආගම | |
දේවතාවා | විෂ්ණු |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය () |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 12වන සියවස |
දේවාලය
මෙම දේවාලය ක්‍රි.ව. 12වන සියවසේ දී රේඛා දියුල් ස්ථල ක්‍රමය අනුව නිමවන්නට ඇතැයි ඇස්තමේන්තු කෙරේ.
මෙම දේවාලය බටහිරින් බින්දුසාගර් ජලාශයෙන් සීමා වන අතර එය මාර්ගයේ සිට මීටර 8.00ක් දුරින් ඇත. උතුරින්, මීටර 10.00ක පමණ දුරින් අනන්ත වසුදේව දේවාලය පිහිටයි. දේවාලයට නැගෙනහිරින් මීටර් 1.00ක පමණ දුරින් අනන්ත වසුදේව් බෝගමණ්ඩපය පිහිටි අතර, දකුණු දිශාවෙන් ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක් ද පිහිටා ඇත.
ගෘහනිර්මාණ ශිල්පය
මෙහි තාලජංඝ කොටස ඛාඛාර මුණ්ඩි නෙරිකුළුණු මාලාවකින් අලංකාර කොට ඇත. බන්ධනා කොටසෙහි කැටයම් නොමැති බොරදම් තුනක් වේ. උපර ජංඝ කොටස ද පීඪමුණ්ඩි කැටයම් මාලාවකින් අලංකාර කොට ඇත. බරන්ද නම් කොටසෙහි බොරදම් පහක් ඇති අතර, ගන්දි කොටස චාම් ය. නමුත් එහි මධ්‍ය රාහ කොටසේ උද්‍යෝත සිංහ සහ කණික පාග කොටසේ දොපිච්ඡා සිංහ කැටයම් දක්නට ලැබේ.
උළුවහු කුළුණු පුෂ්ප සාඛ, නර සාඛ සහ ලතා සාඛ යන සිරස් කැටයම් සහිත තීරු තුනකින් සමන්විත ය. දොරබාවේ පාදමේ පීඪ මුණ්ඩි ද්වාරපාල නිකේතන දෙකක් ඇති අතර, එහි අසාමාන්‍ය ලෙස ස්ත්‍රී සහ පුරුෂ ද්වාරපාල රූ දක්වා ඇත. ලලාටබිම්බයෙහි පද්ම පීඨයක් මත ලලිතාසනයෙන් හැඳගත් ගජලක්ෂ්මී රුවක් වේත ඇගේ වමතින් නෙළුමක් දරා සිටින අතර, දකුණතින් වරද මුද්‍රාව දැක්වේ. ඇය දෙපසින් මනාව පිපුණු නෙළුම් මල් දෙකක් වේ. ගර්භගෘහය ඇතුළත නැගෙනහිර බිත්තියේ විශාල පීඪ මුණ්ඩි නිකේතන දෙකක් ඇත. ප්‍රධාන දේව ප්‍රතිමාව තැබිමට එය භාවිතා වන්නට ඇත. නමුත් වර්තමානයේ එම දේව ප්‍රතිමාව දක්නට නොලැබේ.
ග්‍රන්ථාවලිය
- Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN )
මේවාත් බලන්න
බාහිර සබැඳි
- විෂ්ණු දේවාලය - භුබනේස්වර් - බාදා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ෂ ණ ද ව ලය භ බන ස වර යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ඔර ස ස ප ර න ත අගන වර වන හ ප හ ට ව ෂ ණ ද ව යන උදස ක පකළ හ න ද ද ව ලයක ම ය ප හ ට ය හ ස ට ක ද ර ග ර ම වත ව ත ද ව න ත ලබස ර ව ථ ය දක ණ පස ත ලබස ර හ බ න ද ස ගර ජල ශය න ග නහ ර ඉව ර ය බටහ රට ම හ ණල ප හ ට ම ම ද ව ලය ගර භග හය ගබඩ වක ල ස භ ව තයට ග න ඇත ප ටත බ ත ත ය ඇත ක ටයම ක ටස සහ ර හ න ක තනයන හ ඇත ප ර ශ වද වත ර අන ව ය ජන ව ඇත ත ම ම ද ව ලය ම ල න ව ෂ ණ ද ව යන ට ක පකළ එකක බවය ව ෂ ණ ද ව ලය භ බන ස වර ම ල ක ත රත ර ප හ ට මහ න ද ආගමද වත ව ව ෂ ණ ජනපදයඔර ස ස රටඉන ද ය වග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයක ල ග ශ ල ය සම ප ර ණ ක ර ණ ක ර ව 12වන ස යවසද ව ලයම ම ද ව ලය ක ර ව 12වන ස යවස ද ර ඛ ද ය ල ස ථල ක රමය අන ව න මවන නට ඇත ය ඇස තම න ත ක ර ම ම ද ව ලය බටහ ර න බ න ද ස ගර ජල ශය න ස ම වන අතර එය ම ර ගය ස ට ම ටර 8 00ක ද ර න ඇත උත ර න ම ටර 10 00ක පමණ ද ර න අනන ත වස ද ව ද ව ලය ප හ ටය ද ව ලයට න ග නහ ර න ම ටර 1 00ක පමණ ද ර න අනන ත වස ද ව බ ගමණ ඩපය ප හ ට අතර දක ණ ද ශ ව න ප රද ශය ව ළඳස ල ක හ පයක ද ප හ ට ඇත ග හන ර ම ණ ශ ල පයම හ ත ලජ ඝ ක ටස ඛ ඛ ර ම ණ ඩ න ර ක ළ ණ ම ල වක න අල ක ර ක ට ඇත බන ධන ක ටස හ ක ටයම න ම ත බ රදම ත නක ව උපර ජ ඝ ක ටස ද ප ඪම ණ ඩ ක ටයම ම ල වක න අල ක ර ක ට ඇත බරන ද නම ක ටස හ බ රදම පහක ඇත අතර ගන ද ක ටස ච ම ය නම ත එහ මධ ය ර හ ක ටස උද ය ත ස හ සහ කණ ක ප ග ක ටස ද ප ච ඡ ස හ ක ටයම දක නට ල බ උළ වහ ක ළ ණ ප ෂ ප ස ඛ නර ස ඛ සහ ලත ස ඛ යන ස රස ක ටයම සහ ත ත ර ත නක න සමන ව ත ය ද රබ ව ප දම ප ඪ ම ණ ඩ ද ව රප ල න ක තන ද කක ඇත අතර එහ අස ම න ය ල ස ස ත ර සහ ප ර ෂ ද ව රප ල ර දක ව ඇත ලල ටබ ම බය හ පද ම ප ඨයක මත ලල ත සනය න හ ඳගත ගජලක ෂ ම ර වක ව ත ඇග වමත න න ළ මක දර ස ට න අතර දක ණත න වරද ම ද ර ව ද ක ව ඇය ද පස න මන ව ප ප ණ න ළ ම මල ද කක ව ගර භග හය ඇත ළත න ග නහ ර බ ත ත ය ව ශ ල ප ඪ ම ණ ඩ න ක තන ද කක ඇත ප රධ න ද ව ප රත ම ව ත බ මට එය භ ව ත වන නට ඇත නම ත වර තම නය එම ද ව ප රත ම ව දක නට න ල බ ග රන ථ වල යLesser Known Monuments of Bhubaneswar by Dr Sadasiba Pradhan ISBN 81 7375 164 1 ම ව ත බලන නබ හ ර සබ ඳ ව ෂ ණ ද ව ලය භ බන ස වර බ ද ඉන ද ය න හ න ද ස ද ධස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve