විලියම් කුමරු, වේල්සයෙහි කුමරු (1982, ජූනි 21 වන දින උපන්, විලියම් ආතර් පිලිප් ලුයී;) යනු තෙවන චාල්ස් රජගේ, සහ ඔහුගේ බිරිය, ඩයනා, වේල්සයෙහි කුමරියගේ වැඩිමහල් පුතා වෙයි වන අතර එක්සත් රාජධානියේ වර්තමාන ඔටුන්න හිමි කුමාරයාය.
විලියම් කුමරු | |||||
---|---|---|---|---|---|
වේල්ස්හි කුමාරයා (තවත්) | |||||
![]() විලියම් කුමරු, 2021 ජූනි මසදී | |||||
උපත | 21 ජුනි 1982 , ලන්ඩනය, එංගලන්තය | ||||
වල්ලභයා | කැතරින්, වේල්සයෙහි කුමරිය (වි. 2011) | ||||
දරුවන් | වේල්සයෙහි ජෝර්ජ් කුමරු වේල්සයෙහි චාලට් කුමරිය වේල්සයෙහි ලුවි කුමරු | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
පියා | තෙවන චාල්ස් රජ | ||||
මව | ඩයනා, වේල්සයෙහි කුමරිය | ||||
ආගම | එංගලන්ත සභාව | ||||
අත්සන | ![]() |
සටහන්
- රාජකීය පවුලේ සාමාජිකයෙක් ලෙසින් රාජකීය උත්තමයා ලෙසින් ඇමතීමට වරම් ඇති අකර, විලියම් කුමරු හට විධිමත් ලෙසින් වාසගමක් නොමැත. එලෙස භාවිතා කරන වනිට, එය විය යුතුය. ඔහුගේ හමුදා වෘත්තියෙහිදී, විලියම් කුමරු වේල්ස් යන වාසගම භාවිතා කරයි.1960 පෙබරවාරි ප්‍රකාර, ඔහුගේ වංශය සහ පවුල් නාමය වින්ඩ්සර් වෙයි. මැද නම උච්චාරණය වන්නේ ලුයී ලෙසිනි.
ආශ්රිත
- ඩියුක් ඔෆ් කේම්බ්‍රිජ් ටු ඩිප්ලෝයි ටු ෆෝක්ලන්ඩ්ස්, , 10 නොවැම්බර් 2011, සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2011