ගොඩබිමින් වටවූ ස්වභාවිකව විශාල මිරිදිය ජලස්කන්ධයක් රැස්වන භූ අවපාතයන් විල් නම් වේ.ලොව විශාලම විල ලෙස 'සුපීරියල්' විල හැදින්වේ.එමෙන්ම ටිටිකාකා විල යනු ලොව උසම ස්ථානයක පිහිටි විලයි.ලෝකයේ සෑම මහද්වීපයක් පාහේම විල් දක්නට ඇත.ආසියාවේ බයිකල් විල,උතුරු ඇමෙරිකාවේ පංච මහා විල්,යුරෝපයේ ලැඩගෝ විල,අප්රිකාවේ වික්ටෝරියා විල,දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල,උදාහරණ ලෙස ගත හැකියි.ඇතැම් විල් කරදියෙන් පිරුනු විශාල එවා වෙයි.ඒවාඅභ්යන්තර මුහුදුලෙස හැදින්වේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNMEwxQmhibTl5WVcxcFkxOXdhRzkwYjE5dlpsOWhYMnhoYTJWZmFXNWZkR2hsWDBGdVpHVnpYMDF2ZFc1MFlXbHVjeTVxY0dWbkx6TTNNSEI0TFZCaGJtOXlZVzFwWTE5d2FHOTBiMTl2Wmw5aFgyeGhhMlZmYVc1ZmRHaGxYMEZ1WkdWelgwMXZkVzUwWVdsdWN5NXFjR1ZuLmpwZWc=.jpeg)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය