සිංහල අකුරු සඳහා ඇති එකම සම්මත යතුරු පුවරුව විජේසේකර යතුරුපුවරුව නම්වේ. QWERTY යතුරුපුවරුවක් වන මෙය 1940 ගනන්වල බ්‍රිතාන්‍ය ලංකාවේ රාජ්‍ය භාෂා කොමසාරිස් පදවිය දරු ආචාර්ය නන්දදේව විජේසේකර නමින් නම් කර ඇත. 1960 ගණන්වල පටන් සිංහල යතුරු පුවරු නිපදවන්නේ විජේසේකර යතුරුපුවරුව අනුව පමනි.
සංශෝධීත විජේසේකර යතුරුපුවරුව
- SLS 1134:2004 යටතේ සම්මත කර ඇත.
අදාල නීති, රීති සහ සම්මතයන්
- ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මගින් 2009 වසරේ අනුමත කල ඊ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව අනිවාර්යයෙන්ම යොදාගතයුත්තේ මෙම යතුරු පුවරුවයි.
- ජනාධිපති කාර්යාලය නිකුත්කල SP/SB/01/07 චක්‍රෙල්ඛය මගින් පරිඝනක වලට සිංහල යොදාගැනීමේදී මෙම යතුරු පුවරු යොදාගතයතු බවට සියළුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවලට දැනුම්දී ඇත.
භාෂාවකට සම්මත යතුරුපුවරුවක් තිබීමේ වාසි
වැඩිදුර කියවීම්
- ආචාර්ය (1959). හෙළ යතුරුකුරු පුහුණුව. ජනතා පොත්හල.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය