වාශිෂ්ඨීපුත්‍ර පුලුමාවී (බ්රාහ්මී: 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢 𑀧𑀼𑀎𑀼𑀫𑀸𑀯𑀺, Vāsiṭhiputa Puḷumāvi, : Vāsiṣṭhiputra Śrī Pulumāvi) වනාහි සාතවාහන රජකු වන අතර, ඔහු ගෞතමීපුත්‍ර සාතකර්ණීගේ පුත්‍රයායි. වර්තමාන සංඛ්‍යාලේඛන අනුව ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.ව. 85-125 පිළිගැනේ. එසේවුවද මින් පෙර එය විවිධ අයුරින් ක්‍රි.ව. 110–138 හෝ 130–159 ලෙස විශ්වාස කෙරිණි. මොහු වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලුමාවී ලෙස ද හඳුන්වයි. දෙවන සියවසේ රචකයකු වූ , පුලුමාවී ව හඳුන්වා ඇත්තේ නම් යන්ගේ සමකාලීනයකු ලෙස සිරිටොලමේයස් යන නාමයෙනි.
වාශිෂ්ඨීපුත්‍ර පුලුමාවී | |
---|---|
![]() ![]() ශ්‍රී වාශිෂ්ඨීපුත්‍ර පුලුමාවීගේ ප්රාකෘත සහ ද්‍රවිඩ ද්වීභාෂා කාසිය සහ අභිමුඛ ප්රාකෘත පාඨයෙහි පිටපතක්. අභිමුඛ: රජුගේ රුව. ප්රාකෘත පාඨය බ්රාහ්මී අක්ෂරවලින් (12 වේලාවට අදාළ ස්ථානයේ සිට): 𑀭𑀜𑁄 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢𑀲 𑀲𑀺𑀭𑀺 𑀧𑀼𑀎𑀼𑀫𑀸𑀯𑀺𑀲 රාණෝ වාසිඨිපුතස සිරි-පුළුමාවිස "වාශිෂ්ඨීගේ පුත්‍ර, ශ්‍රී පුලුමාවී රජ" ප්රතිමුඛ: සහ බොකුටු කඳු සංකේත. එම පාඨය ද්‍රවිඩ බසින් (තෙලිඟු සහ දෙමළ බසට ආසන්න වූ), and the Dravidian script, බ්රාහ්මී අක්ෂරවලින් (12 වේලාවේ පිහිටුමට අදාළ ස්ථානයෙන් අරඹන්න): 𑀅𑀭𑀳𑀡𑀓𑀼 𑀯𑀸𑀳𑀺𑀣𑀺 𑀫𑀸𑀓𑀡𑀓𑀼 𑀢𑀺𑀭𑀼 𑀧𑀼𑀮𑀼𑀫𑀸𑀯𑀺𑀓𑀼 Arahaṇaku Vāhitti Mākaṇaku Tiru Pulumāviku හෙවත්: අරචනකු වාචිට්ටි මකාණකු තිරු පුලුමාවිකු "Of King Tiru Pulumavi, son of Vasishthi" | |
සාතවාහන රජ | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. 1වන සහ 2වන සියවස |
පූර්වප්‍රාප්තිකයා | ගෞතමීපුත්‍ර සාතකර්ණී |
අනුප්‍රාප්තිකයා | වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී |
රාජවංශය | සාතවාහන |
පියා | ගෞතමීපුත්‍ර සාතකර්ණී |
ශ්‍රී පුලුමාවීගේ අගනුවර ලෙස වාර්තා වේ.
ආශ්රේය්යන්
- Sircar, D. C. (2008). Studies in Indian Coins (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass Publishe. p. 113. ISBN .
- "The Sātavāhana issues are uniscriptural, Brahmi but bilingual, Prākrit and Telugu." in Epigraphia Andhrica (ඉංග්‍රීසි බසින්). 1975. p. x.
- Epigraphia Āndhrica (ඉංග්‍රීසි බසින්). Government of Andhra Pradesh. 1969. p. XV.
- Nākacāmi, Irāmaccantiran̲; Nagaswamy, R. (1981). Tamil Coins: A Study (ඉංග්‍රීසි බසින්). Institute of Epigraphy, Tamilnadu State Department of Archaeology. p. 132.
- Singh, Upinder (2008). A history of ancient and early medieval India : from the Stone Age to the 12th century. New Delhi: Pearson Education. p. 381. ISBN . සම්ප්‍රවේශය 11 April 2016.
- Bhandare, Shailendra, (1999). Historical Analysis of the Satavahana Era: A study of Coins, University of Mumbai, pp. 168-178.
- Shimada, Akira, (2012). Early Buddhist Architecture in Context: The Great Stupa at Amaravati (ca 300 BCE - 300 CE), Brill, p. 52.
- von Hinuber, Oskar, (2016). "Buddhist Texts and Buddhist Images: New Evidence from Kanaganahalli (Karnataka/India)", ARIRIAB Vol. XIX (March 2016), p. 15.
- Carla M. Sinopoli (2001). "On the edge of empire: form and substance in the Satavahana dynasty". In (ed.). Empires: Perspectives from Archaeology and History. Cambridge University Press. p. 166-168. ISBN .
- Susan L. Huntington (1 January 1984). The "Pāla-Sena" Schools of Sculpture. Brill Archive. p. 175. ISBN .
- "According to Ptolemy, Siriptolemaios (Sri Pulumayi), son of Gautamiputra Satakarni, continued to reign at (Pratisthana), while Ozene () fell into the hands of Tiasthenes (Chastana)." , A Brief History of India (, 2003), mentioned here
- Alcock, Susan E.; Alcock, John H. D'Arms Collegiate Professor of Classical Archaeology and Classics and Arthur F. Thurnau Professor Susan E.; D'Altroy, Terence N.; Morrison, Kathleen D.; Sinopoli, Carla M. (2001). Empires: Perspectives from Archaeology and History (ඉංග්‍රීසි බසින්). Cambridge University Press. p. 172. ISBN .
පූර්වප්‍රාප්තිකයා ගෞතමීපුත්‍ර සාතකර්ණී | සාතවාහන පාලක ක්‍රි.ව. 2වන සියවස | අනුප්‍රාප්තික වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය