වයි-ෆයි () යනු වයි-ෆයි සන්ධානයෙහි වෙළඳ ලකුණ වේ. පෞද්ගලික පරිගණක, වීඩියෝ ක්‍රීඩා පාලන පුවරු, ස්මාට්ෆෝන්, සහ සංඛ්‍යාංක ශ්‍රව්‍ය වාදක වැනි වයි-ෆයි සක්‍රීය වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිස්තර ජාල පරාසයක් අතර ඇත්නම් එමගින් ඒවා සදහාද අන්තර්ජාල පහසුකම ලබා ගත හැක. වයි-ෆයි යනු තාක්ෂණික වචනයක් නොවේ. IEEE 802.11 යන තාක්ෂණික වචනය සමග මාරු කළ හැකි ලෙස වයි-ෆයි භාවිතා කරයි, එහෙත් ගෙවී ගිය වසර කිහිපය අතර IEEE 802.11 අවලංගු කිරීමටද වයි-ෆයි තාක්ෂණයට හැකියාව ලැබී ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJGbEwxZHBSbWxmVEc5bmJ5NXpkbWN2TWpJd2NIZ3RWMmxHYVY5TWIyZHZMbk4yWnk1d2JtYz0ucG5n.png)
වයි-ෆයි සහතික කිරීම
වයි-ෆයි නාමය
භාවිතය
වාසි සහ අභියෝග
මේවාද බලන්න
බාහිර සැබැදි
ජාල වර්ගය | කම්බි ඇති | නිස්තර | ||||||
---|---|---|---|---|---|---|---|---|
ප්‍රකාශ | Coaxial cable | Twisted pair | Phone line | Power line | Unlicensed terrestrial bands | Licensed terrestrial bands | Satellite | |
LAN | · | · | වයි-ෆයි · බ්ලූටූත් · · | |||||
· | · · | · · / · , · · · |