වජ්ජි (සංස්කෘත: Vṛji හින්දි: वज्जि ) හෙවත් වෘජ්ජි යනුවෙන් හැඳින්වෙන්නේ සොළොස් මහාජනපද අතුරින් එකක් වූ සමූහාණ්ඩුවකි. මෙහි පාලන ප්‍රජාව අතරට ලිච්ඡවීන් ඇතුළු වංශ කිහිපයක් අයත් විය. මෙහි පාලනය පැවති ප්‍රදේශයට වර්තමාන උතුරු බිහාරයේ ව අයත් වූ අතර, මෙහි අගනගරය වූයේ වෛශාලියයි.
වජ්ජි | |||||||
---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 400 පමණ | |||||||
අගනුවර | වෛශාලී | ||||||
පොදු භාෂා(ව) | , ප්රාකෘත | ||||||
ආගම | ජෛන ආගම හින්දු ආගම බුද්ධාගම | ||||||
රජය | සමූහාණ්ඩුව | ||||||
Historical era | ලෝකඩ යුගය, යකඩ යුගය | ||||||
• Established | ක්‍රි.පූ. 700 පමණ | ||||||
• මගධයෙහි විසින් යටත් කරගැනීම | ක්‍රි.පූ. 400 පමණ | ||||||
| |||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව නේපාලය |
බෞද්ධ ග්රන්ථයක් වන මෙන්ම ජෛන ග්රන්ථයක් වන (සය xv උද්දේස I) තුළ ද වජ්ජිය සොළොස් (දහසය) මහාජනපදවලින් එකක් බව සඳහන් වේ. මෙම මහාජනපදයේ නාමය එහි පාලන වංශයක් වූ වෘජ්ජීන්ගේ නාමයෙන් පැනනැඟුණකි. වජ්ජි රාජ්‍යයේ සමූහාණ්ඩු පාලන තන්ත්රයක් පැවති බව සඳහන් වේ. මෙම වංශය පිළිබඳ , චානක්‍ය සහ විසින් ද සඳහන් කොට තිබේ.
භූමිය
වජ්ජි භූමිය පිහිටියේ බිහාරයේ ට උතුරින් වන අතර, එය කලාපය තෙක් විහිදිණි. බටහිරින්, බොහෝවිට වජ්ජියෙහි සහ මල්ලයෙහි දේශසීමාව වූ අතර, එය කෝසල මහාජනපදයෙන් ද මායිම් වන්නට ඇත. නැගෙනහිරින් මෙහි භූමිය සහ ගක් ඉවුරුවල වූ වනාන්තර තෙක් විහිදිණි. මෙම මහාජනපදයෙහි අගනුවර වූයේ වෛශාලියයි. මෙහි වූ අනෙකුත් වැදගත් නගර සහ ගම්මාන අතරට කුණ්ඩපුර හෙවත් කුණ්ඩග්‍රාම (වෛශාලි අසල), භෝගනගර සහ හත්ථිගාම දැක්විය හැක.
ගැලරිය
- ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයේ පැවති සොළොස් මහාජනපද පෙන්වන සිතියමක්.
- වජ්ජියෙහි වූ වෛශාලියෙහි ලිච්ඡවීන් විසින් ඉදිකළ ආනන්ද ස්තූපය.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Patrick Olivelle (13 July 2006). Between the Empires: Society in India 300 BCE to 400 CE. Oxford University Press. pp. 15–. ISBN .
- Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, pp.85-6
- Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, p.107
- Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, pp.105, 107
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වජ ජ ස ස ක ත Vṛji හ න ද वज ज හ වත ව ජ ජ යන ව න හ ඳ න ව න න ස ළ ස මහ ජනපද අත ර න එකක ව සම හ ණ ඩ වක ම හ ප ලන ප රජ ව අතරට ල ච ඡව න ඇත ළ ව ශ ක හ පයක අයත ව ය ම හ ප ලනය ප වත ප රද ශයට වර තම න උත ර බ හ රය ව අයත ව අතර ම හ අගනගරය ව ය ව ශ ල යය වජ ජ ක ර ප 700 පමණ ක ර ප 400 පමණපශ ච ත ව ද ක ය ගය ප වත වජ ජ ඇත ළ ස ළ ස මහ ජනපද අගන වරව ශ ල ප ද භ ෂ ව ප ර ක තආගමජ න ආගම හ න ද ආගම බ ද ධ ගමරජයසම හ ණ ඩ ව Historical eraල කඩ ය ගය යකඩ ය ගය Establishedක ර ප 700 පමණ මගධය හ ව ස න යටත කරග න මක ර ප 400 පමණSucceeded byවර තම නය ම ය අයත වන න ඉන ද ය ව න ප ලය බ ද ධ ග රන ථයක වන ම න ම ජ න ග රන ථයක වන සය xv උද ද ස I ත ළ ද වජ ජ ය ස ළ ස දහසය මහ ජනපදවල න එකක බව සඳහන ව ම ම මහ ජනපදය න මය එහ ප ලන ව ශයක ව ව ජ ජ න ග න මය න ප නන ඟ ණක වජ ජ ර ජ යය සම හ ණ ඩ ප ලන තන ත රයක ප වත බව සඳහන ව ම ම ව ශය ප ළ බඳ ච නක ය සහ ව ස න ද සඳහන ක ට ත බ භ ම යවජ ජ භ ම ය ප හ ට ය බ හ රය ට උත ර න වන අතර එය කල පය ත ක ව හ ද ණ බටහ ර න බ හ ව ට වජ ජ ය හ සහ මල ලය හ ද ශස ම ව ව අතර එය ක සල මහ ජනපදය න ද ම ය ම වන නට ඇත න ග නහ ර න ම හ භ ම ය සහ ගක ඉව ර වල ව වන න තර ත ක ව හ ද ණ ම ම මහ ජනපදය හ අගන වර ව ය ව ශ ල යය ම හ ව අන ක ත ව දගත නගර සහ ගම ම න අතරට ක ණ ඩප ර හ වත ක ණ ඩග ර ම ව ශ ල අසල භ ගනගර සහ හත ථ ග ම ද ක ව ය හ ක ග ලර යක ර ප 540 පමණ ඉන ද ය ව ව ද ක ය ගය ප වත ස ළ ස මහ ජනපද ප න වන ස ත යමක වජ ජ ය හ ව ව ශ ල ය හ ල ච ඡව න ව ස න ඉද කළ ආනන ද ස ත පය ම ව ත බලන නආශ ර යයන Patrick Olivelle 13 July 2006 Between the Empires Society in India 300 BCE to 400 CE Oxford University Press pp 15 ISBN 978 0 19 977507 1 Raychaudhuri Hemchandra 1972 Political History of Ancient India Calcutta University of Calcutta pp 85 6 Raychaudhuri Hemchandra 1972 Political History of Ancient India Calcutta University of Calcutta p 107 Raychaudhuri Hemchandra 1972 Political History of Ancient India Calcutta University of Calcutta pp 105 107