![]() | |
පිහිටුවන ලද්දේ | 1919 |
---|---|
වර්ගය | එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාංශයකි |
නෛතික තත්ත්වය | ක්‍රියාකාරී |
මූලස්ථානය | ජිනීවා |
වෙබ් අඩවිය | ilo.org/ |
ළමා මෙහෙකාරිත්වය
ILO (International labor Organization - ජාත්‍යන්තර කම්කරුවන්ගේ සංවිධානය) විසින් ළමා මෙහෙකාරිත්වය පිටුදැකීමට IPEC වැඩමුළුව ක්‍රියාවට නංවා ඇත. ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානය ILO විසින් මෙය ඉතාලියේ, ටියුරින් (Turin) හි පවත්වයි. බලහත්කාරයෙන් වැඩ ගැනීම ILO හි විශේෂ වැඩමුළුවක් මගින් ළමුන් බලහත්කාරයෙන් සේවයේ නිරත කර ගැනීම ගැන සොයා, එවැනි ක්‍රියා ලෝකයට නිවේදනය කරයි. HIV/AIDS ILO AIDS නමින් HIV පිළිබඳ හා එහිදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව්‍යවස්ථාවක් (Code), ILO විසින් සකසා ඇත. සේවකයන් අතර HIV ආසාධිතයන් ඇති වීම වැළැක්වීමට ක්‍රියා කළ යුතු අයුරු මෙහි දක්වා ඇත. පහත කරුණු ගැන මෙහි ඇතුළත්ව ඇත.
•දේශීයව, ආයතනිකව HIV සමඟ ක්‍රියා කළ යුතු අයුරු |
•HIV වළකා ගැනීම. |
•HIV ආසාදිත සේවකයන්ට රැකවරණය දීම. |
•HIV ආසාදිත බව අනුව වෙනස් කම් නොකිරීම. |
සාමාජිකත්වය
රටක් වශයෙන් පිළිගැනෙන රටවලට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකිය. මෙයට 1945 නොවැම්බර් 1 දිනයේදී සිටි සාමාජිකයන්ද අයත් වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ටත්, ILO සාමාජිකත්වය ගත හැක. නමුත් අනෙක් රටවලට මෙහි සාමාජිකත්වය සඳහා ඇතුළත්වීමට ILO ව්‍යවස්ථාවට අනුව වැඩි ඡන්දයෙන් සම්මත වීම අවශ්‍ය වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක කම කර ස ව ධ නයප හ ට වන ලද ද 1919වර ගයඑක සත ජ ත න ග ස ව ධ නය ක ර ය ශයක න ත ක තත ත වයක ර ය ක ර ම ලස ථ නයජ න ව ව බ අඩව යilo org ළම ම හ ක ර ත වයILO International labor Organization ජ ත යන තර කම කර වන ග ස ව ධ නය ව ස න ළම ම හ ක ර ත වය ප ට ද ක මට IPEC ව ඩම ළ ව ක ර ය වට න ව ඇත ජ ත යන තර ප හ ණ මධ යස ථ නය ILO ව ස න ම ය ඉත ල ය ට ය ර න Turin හ පවත වය බලහත ක රය න ව ඩ ග න ම ILO හ ව ශ ෂ ව ඩම ළ වක මග න ළම න බලහත ක රය න ස වය න රත කර ග න ම ග න ස ය එව න ක ර ය ල කයට න ව දනය කරය HIV AIDS ILO AIDS නම න HIV ප ළ බඳ හ එහ ද ක ර ය කළ ය ත ආක රය ප ළ බඳ ව යවස ථ වක Code ILO ව ස න සකස ඇත ස වකයන අතර HIV ආස ධ තයන ඇත ව ම ව ළ ක ව මට ක ර ය කළ ය ත අය ර ම හ දක ව ඇත පහත කර ණ ග න ම හ ඇත ළත ව ඇත ද ශ යව ආයතන කව HIV සමඟ ක ර ය කළ ය ත අය ර HIV වළක ග න ම HIV ආස ද ත ස වකයන ට ර කවරණය ද ම HIV ආස ද ත බව අන ව ව නස කම න ක ර ම ස ම ජ කත වය රටක වශය න ප ළ ග න න රටවලට ම හ ස ම ජ කත වය ලබ ගත හ ක ය ම යට 1945 න ව ම බර 1 ද නය ද ස ට ස ම ජ කයන ද අයත ව එම න ම එක සත ජ ත න ග ස ම ජ කයන ටත ILO ස ම ජ කත වය ගත හ ක නම ත අන ක රටවලට ම හ ස ම ජ කත වය සඳහ ඇත ළත ව මට ILO ව යවස ථ වට අන ව ව ඩ ඡන දය න සම මත ව ම අවශ ය ව