Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ලක ෂණර ජ ය න වන ස ව ධ න හ අසරණ සරණ කටය ත කරන charity ආයතන ල භය හ ආර ථ ක වර ධනය මත පදනම ව න ත එබ ව න ධනව ද capitalist ව ය

ලාහ-නොපතන ආයතන

ලාහ-නොපතන ආයතන
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ලක්ෂණ

රාජ්‍ය නොවන සංවිධාන හා අසරණ සරණ කටයුතු කරන (charity) ආයතන, ලාභය හා ආර්ථික වර්ධනය මත පදනම් වී නැත. එබැවින් ධනවාදී (capitalist) ව්‍යාපාර වල ගති ලක්ෂණ රාශියක් මෙවැනි ආයතන වල දැකිය නොහැකිය. නමුත් ලාභ පරමාර්ථ නොවූ සංවිධාන, ව්‍යාපාර වල බලපෑම් වලට ලක්වේ. මෙම බලපෑම නිසා ලාභ අරමුණු නොවුවත්, ධූරයන්ගේ වෙනස (hierarchy) තරඟය හා ක්ෂණිකව කටයුතු කිරීම ආදි ගති ලක්ෂණ පෙන්වයි. සමාජය හා පුද්ගලයන්ට ආයතන වලින් සිදුවන බලපෑම (සාමූහිකව ආයතනය ගන්නා තීරණයෙන්) බටහිර සමාජයේ ව්‍යාපාර වල ආධිපත්‍යය හේතුවෙන් විශාල බලපෑමක් පුද්ගලයන් හා සමාජයට සිදුවේ. පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සාමූහිකව ක්‍රියා කිරීම, ආයතනයක් ගන්නා සාමූහික තීරණයක් විය යුතුම නැත. පුද්ගලයන් හෝ කණ්ඩායම්වලට ව්‍යාපාර සමඟ සම්බන්ධතාවක් තිබීම හෝ නොතිබීම මත එය පදනම් නොවේ. පුද්ගලයන් සමූහයක් වශයෙන් කටයුතු කරන ආකාරය, ආයතනයකදී, නිවසේදී මෙන්ම, එළිමහනේදීද දැකිය හැකිය. නමුත් බොහෝ පුද්ගලයින් ආයතන වල තනි තීරණ වලට හා එයින් ඇතිවන අනිසි ප්‍රතිඵල වලට විරුද්ධත්වය දක්වයි. මෙයට හේතුව “සාමූහික” ලෙස දැක්වුවත් පුද්ගල කණ්ඩායමක හා ආයතනයක සාමූහික පදනම වෙනස්වීමයි. පුද්ගලයන් මෙහිදී එකිනෙකාගේ යහපත සැලකුවත්, ආයතනයක් සාමූහිකව තීරණයක් ගැනීමේදී එයින් ආයතනයේ පැවැත්මට ඇතිවන වාසිය පමණක් සලකයි.

සටහන්

| Corporate behaviour - The Characteristics of not for profit

image

මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ලක ෂණර ජ ය න වන ස ව ධ න හ අසරණ සරණ කටය ත කරන charity ආයතන ල භය හ ආර ථ ක වර ධනය මත පදනම ව න ත එබ ව න ධනව ද capitalist ව ය ප ර වල ගත ලක ෂණ ර ශ යක ම ව න ආයතන වල ද ක ය න හ ක ය නම ත ල භ පරම ර ථ න ව ස ව ධ න ව ය ප ර වල බලප ම වලට ලක ව ම ම බලප ම න ස ල භ අරම ණ න ව වත ධ රයන ග ව නස hierarchy තරඟය හ ක ෂණ කව කටය ත ක ර ම ආද ගත ලක ෂණ ප න වය සම ජය හ ප ද ගලයන ට ආයතන වල න ස ද වන බලප ම ස ම හ කව ආයතනය ගන න ත රණය න බටහ ර සම ජය ව ය ප ර වල ආධ පත යය හ ත ව න ව ශ ල බලප මක ප ද ගලයන හ සම ජයට ස ද ව ප ද ගලය ක හ කණ ඩ යමක ස ම හ කව ක ර ය ක ර ම ආයතනයක ගන න ස ම හ ක ත රණයක ව ය ය ත ම න ත ප ද ගලයන හ කණ ඩ යම වලට ව ය ප ර සමඟ සම බන ධත වක ත බ ම හ න ත බ ම මත එය පදනම න ව ප ද ගලයන සම හයක වශය න කටය ත කරන ආක රය ආයතනයකද න වස ද ම න ම එළ මහන ද ද ද ක ය හ ක ය නම ත බ හ ප ද ගලය න ආයතන වල තන ත රණ වලට හ එය න ඇත වන අන ස ප රත ඵල වලට ව ර ද ධත වය දක වය ම යට හ ත ව ස ම හ ක ල ස ද ක ව වත ප ද ගල කණ ඩ යමක හ ආයතනයක ස ම හ ක පදනම ව නස ව මය ප ද ගලයන ම හ ද එක න ක ග යහපත ස ලක වත ආයතනයක ස ම හ කව ත රණයක ග න ම ද එය න ආයතනය ප ව ත මට ඇත වන ව ස ය පමණක සලකය සටහන Corporate behaviour The Characteristics of not for profit ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 22:27 pm
බොහෝම කියවීම
  • ජුලි 02, 2024

    Status iucn3.1 NT

  • ජුලි 02, 2024

    Status iucn3.1 LC

  • ජුලි 02, 2024

    Status iucn3.1 EN

  • ජුලි 02, 2024

    Status iucn3.1 CR

  • ජුලි 08, 2024

    Gandhi sign

දිනපතා
  • විකිපීඩියා

  • උඩරට රාජ්‍යය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • ග්‍රෙගරි දිනදසුන

  • ගාසා යුද්ධය

  • මාර්ක් කාර්නි

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • සුසන්තා චන්ද්‍රමාලි

  • 1971

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල