ලායූන්-සාකියා එල් හම්රා යනු මොරොක්කෝවේ කලාප දොළහෙන් එකකි. එය ප්‍රධාන වශයෙන් පිහිටා ඇත්තේ බටහිර සහරා හි මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශයේ ය: කලාපයේ බටහිර කොටස මොරොක්කෝව විසින් ද නැගෙනහිර කොටස සහරාවි අරාබි ප්රජාතන්ත්රවාදී ජනරජය විසින් ද පරිපාලනය කෙරේ. මොරොක්කෝව විසින් හිමිකම් කියන කලාපය වර්ග කිලෝමීටර 140,018 ක ප්‍රදේශයක් ආවරණය කරයි. 2014 මොරොක්කෝ සංගණනයට අනුව 367,758 ජනගහනයක් විය. කලාපයේ අගනුවර ලායූන් වේ.
අනු පාලන කොටස්
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRMkwxSWxRek1sUVRsbmFXOXVYMlJsWDB4aEpVTXpKVUV5ZVc5MWJtVXRVMkZyYVdGZlJXeGZTR0Z0Y21FdWMzWm5Mekl5TUhCNExWSWxRek1sUVRsbmFXOXVYMlJsWDB4aEpVTXpKVUV5ZVc5MWJtVXRVMkZyYVdGZlJXeGZTR0Z0Y21FdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
ලායූන්-සාකියා එල් හම්රා පළාත් හතරකින් සමන්විත වේ:
- බුජ්ඩෝර් පළාත
- එස් සෙමාරා පළාත
- ලායූන් පළාත
- ටර්ෆායා පළාත
යොමු කිරීම්
- (PDF). Portail National des Collectivités Territoriales (ප්‍රංශ බසින්). 20 February 2015. 18 May 2015 දින මුල් පිටපත (pdf) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 December 2015. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "Bulletin" defined multiple times with different content