ලන්දේසි භාෂාව () () (Dutch) යනුු මිලියන 24ක පමණ ජනතාවක් මව්බස ලෙස භාවිත කරන්නාවූත්, මිලියන 5ක පමණ ජනතාවක් දෙවන භාෂාවක් ලෙස භාවිත කරන්නාවූත් . මින් බහුතරය නෙදර්ලන්තයේ සහ, බෙල්ජියමේ නෙදර්ලන්තයට යාබද ව්ලාන්දරන් (Vlaanderen - Flanders) නමැති ප්රදේශයේ වාසය කරන ජනයාගෙන් සමන්විත වෙයි. ලන්දේසි භාෂාව නෙදර්ලන්තයේ රාජ්ය භාෂාව වන අතර, බෙල්ජියමේ රාජ්ය භාෂා තුනෙන් එකක් වෙයි. ජර්මානික භාෂා අතුරෙන් තෙවැන්නට බහුලව භාවිත වන භාෂාව ලන්දේසි භාෂාව වන අතර, එය ජර්මානු හා ඉංග්රීසි භාෂාවන්ට යම් යම් සමානකම් දක්වයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය