ලංකා මැලේ, සිංහල භාෂාවෙන් ජා මිනිසුන් ලෙස හදුන්වන මැලේවරු, ගිනිකොන ආසියාවේ සම්භුත ප්‍රජාවකි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40,000 වන අතර එය ප්‍රතිශතයෙන් 0.20% පමණ වේ.[] ලන්දේසි යටත්විජිත යුගයේදී මැලේ ප්‍රජාව ලංකාවට පැමිණි අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේදී (1796–1948) හමුදා සේවාව සදහා ඉන්දුනීසියානු අර්ධද්වීපයෙන් බොහෝ පිරිසක් පැමිණියහ.[]
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJJNUwxTnlhVjlNWVc1cllXNWZUV0ZzWVhsZlJtRjBhR1Z5WDJGdVpGOVRiMjR1YW5Cbkx6STFNSEI0TFZOeWFWOU1ZVzVyWVc1ZlRXRnNZWGxmUm1GMGFHVnlYMkZ1WkY5VGIyNHVhbkJuLmpwZw==.jpg)
සැලකිය යුතු ප්‍රජාවක් ශ්‍රි ලංකාව තුල 13 වන සියවස පෙර සිටම සිටි බව සාධක ඇත. 1247 දී යාපනය අල්ලා ගැනීම සදහා මෙහෙයවූ රජකු වන චන්ද්‍රභාහු ස්රිධර්මරාජ මැලේජාතිකයෙකු වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය