කොන්සල්වරු යනු, රෝමානු ජනරජයේ උසස්ම ශ්‍රේණිගත තෝරා පත් කර ගැනුණු දේශපාලන නිලධාරින් වූහ. කුර්සුස් ඔනෝරුම් නම් සාම්ප්‍රදායික තනතුරු අනුප්‍රාප්තියෙහි උසස්ම මට්ටම ලෙසින් කොන්සල්භාවය සැලකිණි.
සෑස වසරකදීම, කොන්සල්වරු දෙදෙනෙකු එක්වර තෝරා පත් කර ගනු ලැබූ අතර, ඔවුන්ගේ සේවා-කාලය එක්-අවුරුදු කාල සීමාවක් විය. සෑම මසකදීම, නම් බලාධිකාරිය මාරුවෙන් මාරුවට භුක්තිවිඳීමට, කොන්සල්වරුන් දෙදෙනා හට ඉඩ සැලසුණු අතර, කොන්සල්වරයෙතුගේ ඉම්පිරීයම් අධිකාරිය, රෝමය, ඉතාලිය සහ, පළාත් මත බල පැවැත්විණි. කෙසේවෙතත්, අධිරාජ්‍යය සංස්ථාපනය කිරීමෙන් පසුව, කොන්සල්වරු යනු, රෝමයේ ජනරජමය දායාදයෙහි නාමමාත්රික නියෝජිතයන් පමණක් වූ අතර, ඔවුන් සතුව ඉතා කුඩා බලතල ප්‍රමාණයක් සහ අධිකාරියක් වූයේ, අධිරාජයා උත්තරීතර නායකයා ලෙසින් ක්‍රියා කල නිසාය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක න සල වර යන ර ම න ජනරජය උසස ම ශ ර ණ ගත ත ර පත කර ග න ණ ද ශප ලන න ලධ ර න ව හ ක ර ස ස ඔන ර ම නම ස ම ප රද ය ක තනත ර අන ප ර ප ත ය හ උසස ම මට ටම ල ස න ක න සල භ වය ස ලක ණ ස ස වසරකද ම ක න සල වර ද ද න ක එක වර ත ර පත කර ගන ල බ අතර ඔව න ග ස ව ක ලය එක අව ර ද ක ල ස ම වක ව ය ස ම මසකද ම නම බල ධ ක ර ය ම ර ව න ම ර වට භ ක ත ව ඳ මට ක න සල වර න ද ද න හට ඉඩ ස ලස ණ අතර ක න සල වරය ත ග ඉම ප ර යම අධ ක ර ය ර මය ඉත ල ය සහ පළ ත මත බල ප ව ත ව ණ ක ස ව තත අධ ර ජ යය ස ස ථ පනය ක ර ම න පස ව ක න සල වර යන ර මය ජනරජමය ද ය දය හ න මම ත ර ක න ය ජ තයන පමණක ව අතර ඔව න සත ව ඉත ක ඩ බලතල ප රම ණයක සහ අධ ක ර යක ව ය අධ ර ජය උත තර තර න යකය ල ස න ක ර ය කල න ස ය