රෝඩ්ස්හි කොලෝසස් ප්‍රතිමාව (පුරාතන ග්‍රීක: ὁ Κολοσσὸς Ῥόδιος, romanized: ho Kolossòs Rhódios) යනු ක්‍රි.පූ. 280දී විසින් රෝඩ්ස් නම් ග්‍රීක දිවයිනේ නගරයේ ඉදිකරන ලද ග්‍රීක ටයිටන් සූර්ය දෙවි ගේ ප්රතිමාවකි. පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකක් වන මෙය ක්‍රි.පූ. 305දී සයිප්‍රසයේ පාලකයා වූ විසින් දියත් කළ ආක්‍රමණය පරදා රෝඩ්ස් ලැබූ ජයග්‍රහණය සංකේතවත් කරමින් ඉදිවූවකි. බොහෝ සමකාලීන විස්තර අනුව, මෙම ප්‍රතිමාවේ පතුලේ සිට කිරුළ දක්වා වූ උස ආසන්න වශයෙන් රියන් 70ක් හෙවත් 33 මීටර (108 අඩි) විය. මෙය නූතන උසට ආසන්නව සමාන ය. ඒ අනුව මෙය උසින් වැඩිම ප්‍රතිමාව විය. මෙය විනාශ වූ අතර, එය නැවත ඉදි කිරීමක් ද සිදුවූයේ නැත.
2015 වන විට රෝඩ්ස් වරායෙහි නව කොලෝසසයක් තැනීමට තාවකාලික යෝජනා ඉදිරිපත් විය. නමුත්, මුල් ප්‍රතිමාව නිශ්චිතව පිහිටා ස්ථානය සම්බන්ධයෙන් විවිධ මතභේද පවතියි.
රෝඩ්ස් වටලෑම
ක්‍රි.පූ. 4වන සියවසේ දී ඊජිප්තුවේ Iවන ටොලමි සමග එක්ව රෝඩ්සය සිය පොදු සතුරා වූ ගේ දැවැන්ත ආක්‍රමණයක් වළක්වා ලීමට සමත් විය.
ක්‍රි.පූ. 304දී ටොලමි විසින් එවන ලද ආධාර නෞකා පැමිණි අතර, ඇන්ටිගෝනස්ගේ හමුදාව සිය ආක්‍රමණය අත්හැර පලාගියේ සිය ආයුධවලින් බොහෝමයක් රෝඩ්සයේ හැරදමා ය. මෙම විජයග්‍රහණය සැමරීමට, රෝඩියානුවෝ අත්හැර දමාගිය ආයුධ 300කට අලෙවි කොට ලද මුදල්වලින් සිය අනුග්‍රාහක දෙවියා වූ ගේ දැවැන්ත ප්‍රතිමාවක් තැනවීමට තීරණය කළහ. මෙය ඉදිකිරීම භාර වූයේ රෝඩ්ස්හි ලින්ඩොස් පෙදෙසේ ස්වදේශිකයකු වූ හට ය. මින් පෙර ඔහු විශාල ප්‍රමාණයේ ප්‍රතිමා නිර්මාණයෙහි යෙදී සිටියෙකි. ඔහුගේ ගුරුවරයා වූ ප්‍රතිමා ශිල්පී විසින් 22-මීටර-උසැති (72 ft) ලෝකඩ සියුස් ප්‍රතිමාවක් හි ඉදිකොට තිබේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Kolossos යනු "දැවැන්ත ප්‍රතිමාව" යන්නයි. විසින් ප්‍රාක්-ස්වරූපයක් වන *koloky- යන්න යෝජනා කොට ඇත (Etymological Dictionary of Greek, Brill, 2009, p. 740).
- Reynold Higgins, "The Colossus of Rhodes", The Seven Wonders of the Ancient World, edited by Peter A. Clayton and Martin Jessop Price. Psychology Press, 1988, p. 130.
- Williams, Kate (26 December 2015). "Rhodes reconstruction project will be a colossal gamble for Greece – but it might well pay off". Guardian. සම්ප්‍රවේශය 25 July 2016.
- Bennett, Jay (7 January 2016). "There's a Plan To Rebuild the Colossus of Rhodes". Popular Mechanics. සම්ප්‍රවේශය 25 July 2016.
- , xxxiv.18.
- Forty cubits high, according to Pliny the Elder (Natural History xxxiv.18).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ඩ ස හ ක ල සස ප රත ම ව r oʊ d z ප ර තන ග ර ක ὁ Kolossὸs Ῥodios romanized ho Kolossos Rhodios යන ක ර ප 280ද ව ස න ර ඩ ස නම ග ර ක ද වය න නගරය ඉද කරන ලද ග ර ක ටය ටන ස ර ය ද ව ග ප රත ම වක ප ර තන ල කය ප ද ම හත න එකක වන ම ය ක ර ප 305ද සය ප රසය ප ලකය ව ව ස න ද යත කළ ආක රමණය පරද ර ඩ ස ල බ ජයග රහණය ස ක තවත කරම න ඉද ව වක බ හ සමක ල න ව ස තර අන ව ම ම ප රත ම ව පත ල ස ට ක ර ළ දක ව ව උස ආසන න වශය න ර යන 70ක හ වත 33 ම ටර 108 අඩ ව ය ම ය න තන උසට ආසන නව සම න ය ඒ අන ව ම ය උස න ව ඩ ම ප රත ම ව ව ය ම ය ව න ශ ව අතර එය න වත ඉද ක ර මක ද ස ද ව ය න ත ර ඩ ස හ ක ල සස ප රත ම ව 1880 ස ත තරක ග ස කල පන වක 2015 වන ව ට ර ඩ ස වර ය හ නව ක ල සසයක ත න මට ත වක ල ක ය ජන ඉද ර පත ව ය නම ත ම ල ප රත ම ව න ශ ච තව ප හ ට ස ථ නය සම බන ධය න ව ව ධ මතභ ද පවත ය ර ඩ ස වටල මප රධ න ල ප ය ක ර ප 4වන ස යවස ද ඊජ ප ත ව Iවන ට ලම සමග එක ව ර ඩ සය ස ය ප ද සත ර ව ග ද ව න ත ආක රමණයක වළක ව ල මට සමත ව ය ක ර ප 304ද ට ලම ව ස න එවන ලද ආධ ර න ක ප ම ණ අතර ඇන ට ග නස ග හම ද ව ස ය ආක රමණය අත හ ර පල ග ය ස ය ආය ධවල න බ හ මයක ර ඩ සය හ රදම ය ම ම ව ජයග රහණය ස මර මට ර ඩ ය න ව අත හ ර දම ග ය ආය ධ 300කට අල ව ක ට ලද ම දල වල න ස ය අන ග ර හක ද ව ය ව ග ද ව න ත ප රත ම වක ත නව මට ත රණය කළහ ම ය ඉද ක ර ම භ ර ව ය ර ඩ ස හ ල න ඩ ස ප ද ස ස වද ශ කයක ව හට ය ම න ප ර ඔහ ව ශ ල ප රම ණය ප රත ම න ර ම ණය හ ය ද ස ට ය ක ඔහ ග ග ර වරය ව ප රත ම ශ ල ප ව ස න 22 ම ටර උස ත 72 ft ල කඩ ස ය ස ප රත ම වක හ ඉද ක ට ත බ ම ව ත බලන නර ඩ ස හ ක ල සස ප රත ම ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ආශ ර යයන Kolossos යන ද ව න ත ප රත ම ව යන නය ව ස න ප ර ක ස වර පයක වන koloky යන න ය ජන ක ට ඇත Etymological Dictionary of Greek Brill 2009 p 740 Reynold Higgins The Colossus of Rhodes The Seven Wonders of the Ancient World edited by Peter A Clayton and Martin Jessop Price Psychology Press 1988 p 130 ISBN 9780415050364 Williams Kate 26 December 2015 Rhodes reconstruction project will be a colossal gamble for Greece but it might well pay off Guardian සම ප රව ශය 25 July 2016 Bennett Jay 7 January 2016 There s a Plan To Rebuild the Colossus of Rhodes Popular Mechanics සම ප රව ශය 25 July 2016 xxxiv 18 Forty cubits high according to Pliny the Elder Natural History xxxiv 18