රාජපක්ෂ කැබිනට් මණ්ඩලය යනු, 2005 සිට 2015 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. 2005 නොවැම්බර් මාසයෙහිදී පැවති ජනාධිපතිවරණයෙන් පසුව තැනුණු එය අවසන් වූයේ 2015 ජනවාරි මාසයෙහි පැවති ජනාධිපතිවරණයෙහිදී විපක්ෂයෙහි ජයග්‍රහණය හා සමගය.
කැබිනට් අමාත්‍යවරු
- මෙම ලැයිස්තුව ; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
පක්ෂය | අමාත්‍යවරයා | තනතුර | තනතුර භාර ගත්තේ | තනතුර හැර ගියේ |
---|---|---|---|---|
ශ්‍රීලනිප | රාජපක්ෂ, මහින්දමහින්ද රාජපක්ෂ | ජනාධිපතිවරයා | 19 නොවැම්බර් 2005 | 9 ජනවාරි 2015 |
19 නොවැම්බර් 2005 | 9 ජනවාරි 2015 | |||
19 නොවැම්බර් 2005 | 9 ජනවාරි 2015 | |||
26 අගෝස්තු 2013 | 9 ජනවාරි 2015 | |||
23 අප්‍රේල් 2010 | 9 ජනවාරි 2015 | |||
එජාප (ප්‍ර) | අබේවර්ධන, ලක්ෂ්මන් යාපාලක්ෂ්මන් යාපා අබේවර්ධන | 28 ජනවාරි 2013 | 12 ජනවාරි 2015 | |
ශ්‍රීලනිප | අබේවර්ධන, මහින්ද යාපාමහින්ද යාපා අබේවර්ධන | 28 ජනවාරි 2007 | 23 අප්‍රේල් 2010 | |
23 අප්‍රේල් 2010 | 12 ජනවාරි 2015 | |||
ශ්‍රීලනිප | අලහප්පෙරුම, ඩලස්ඩලස් අලහප්පෙරුම | 28 ජනවාරි 2007 | 23 අප්‍රේල් 2010 | |
23 අප්‍රේල් 2010 | 12 ජනවාරි 2015 | |||
ශ්‍රීලනිප | අලුත්ගමගේ, මහින්දානන්දමහින්දානන්ද අලුත්ගමගේ | 22 නොවැම්බර් 2010 | 12 ජනවාරි 2015 | |
ශ්‍රීලනිප | අමරවීර, මහින්දමහින්ද අමරවීර | ආපදා කළමනාකරණ අමාත්‍යවරයා | 22 නොවැම්බර් 2010 | 12 ජනවාරි 2015 |
ශ්‍රීලනිප | අමුණුගම, සරත් | 23 නොවැම්බර් 2005 | 28 ජනවාරි 2007 | |
ව්‍යවසායක සංවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා | 28 ජනවාරි 2007 | 23 අප්‍රේල් 2010 | ||
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා | 22 නොවැම්බර් 2010 | 12 ජනවාරි 2015 | ||
අශ්රොෆ්, ෆේරියල් | නිවාස සහ ගොඩනැගීම් අමාත්‍යවරයා | 23 නොවැම්බර් 2005 | 28 ජනවාරි 2007 | |
නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යවරයා | 28 ජනවාරි 2007 | 23 අප්‍රේල් 2010 | ||
ජාකො | අතාවුල්ලා, ඒ. එල්. එම්. | යටිතල පහසුකම් සංවර්ධන සහ ධීවර නිවාස අමාත්‍යවරයා | 23 නොවැම්බර් 2005 | 28 ජනවාරි 2007 |
ජල සැපයුම් සහ ජලාපවාහන අමාත්‍යවරයා | 28 ජනවාරි 2007 | 23 අප්‍රේල් 2010 | ||
23 අප්‍රේල් 2010 | 12 ජනවාරි 2015 | |||
ශ්‍රීලනිප | අත්තනායක, තිස්සතිස්ස අත්තනායක | 11 දෙසැම්බර් 2014 | 12 ජනවාරි 2015 | |
සලංමුකො | බඩියුඩීන්, රිසාඩ් | නැවත පදිංචිකිරීමේ සහ ආපදා සහන සේවා අමාත්‍යවරයා | 28 ජනවාරි 2007 | 23 අප්‍රේල් 2010 |
23 අප්‍රේල් 2010 | 22 දෙසැම්බර් 2014 | |||
ශ්‍රීලනිප | බාලසූරිය, ජගත් | 22 නොවැම්බර් 2010 | 12 ජනවාරි 2015 | |
එජාප (ප්‍ර) | බණ්ඩා, ආර්. එම්. ධර්මදාස | පරිපූරක වතු බෝග සංවර්ධන අමාත්‍යවරයා | 28 ජනවාරි 2007 | |
ශ්‍රීලනිප | බණ්ඩාරනායක, අනුරඅනුර බණ්ඩාරනායක | 23 නොවැම්බර් 2005 | 28 ජනවාරි 2007 | |
ජාතික උරුම අමාත්‍යවරයා | 28 ජනවාරි 2007 | 14 දෙසැම්බර් 2007 | ||
ශ්‍රීලනිප | බෝගොල්ලාගම, රෝහිතරෝහිත බෝගොල්ලාගම | ව්‍යවසාය සංවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා | 23 නොවැම්බර් 2005 | 28 ජනවාරි 2007 |
28 ජනවාරි 2007 | 8 අප්‍රේල් 2010 | |||
කරජප | චන්ද්‍රෙස්කරන්, පී. | ප්‍රජා සංවර්ධන සහ සමාජ අයුක්තිය උපුටා දැමීම අමාත්‍යවරයා | 28 ජනවාරි 2007 | 1 ජනවාරි 2010 |
ශ්‍රීලනිප | චන්ද්‍රෙස්න, එස්. එම්. | ගොවිජන සේවා සහ වනජීවි අමාත්‍යවරයා | 23 අප්‍රේල් 2010 | 2012 |
විශේෂ ව්‍යාපෘති සඳහා කැබිනට් අමාත්‍යවරයා | 23 නොවැම්බර් 2013 | 12 ජනවාරි 2015 | ||
ශ්‍රීලනිප | කුරේ, රෙජිනෝල්ඩ් | 22 නොවැම්බර් 2010 | 12 ජනවාරි 2015 | |
ශ්‍රීලංමුකො | ඩාවුඩ්, බෂීර් සේගු | 28 ජනවාරි 2013 | 28 දෙසැම්බර් 2014 | |
එජාප (ප්‍ර) | දයාරත්න, පී.පී. දයාරත්න | සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා | 28 ජනවාරි 2007 | 23 අප්‍රේල් 2010 |
23 අප්‍රේල් 2010 | 22 නොවැම්බර් 2010 | |||
ආහාර සහ පෝෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා | 22 නොවැම්බර් 2010 | 12 ජනවාරි 2015 | ||
ශ්‍රීලනිප | ද සිල්වා , නිමල් සිරිපාලනිමල් සිරිපාල ද සිල්වා | 23 නොවැම්බර් 2005 | 23 අප්‍රේල් 2010 | |
23 අප්‍රේල් 2010 | 12 ජනවාරි 2015 | |||
දේවානන්ද, ඩග්ලස් | සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා | 23 නොවැම්බර් 2005 | 23 අප්‍රේල් 2010 | |
23 අප්‍රේල් 2010 | 12 ජනවාරි 2015 | |||
ශ්‍රීලනිප | දිසානායක, දුමින්දදුමින්ද දිසානායක | අධ්‍යාපන සේවා අමාත්‍යවරයා | 28 ජනවාරි 2013 | 21 නොවැම්බර් 2014 |
එජාප (ප්‍ර) | දිසානායක, නවින් | 22 නොවැම්බර් 2010 | 1 දෙසැම්බර් 2014 | |
ශ්‍රීලනිප | දිසානායක, සාලින්දසාලින්ද දිසානායක | 22 නොවැම්බර් 2010 | 12 ජනවාරි 2015 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය