රාජකීය වික්‍රමය මුලින්ම සිංහලයෙකු රඟපෑ සහ මුල්වරට ලක්දිව රූගතකල නිහඬ චිත්‍රපටය ලෙස පිළිගැනෙයි. මෙහි පළමුව රූගත කිරීම් සිදු කර ඇත්තේ කොළඹ බම්බලපිටියේ හිස්ව තිබූ බංගලාවකදීය . මෙහි රූගත කිරීම් කොළඹ හා කෝට්ටේ හි නාවල දියවන්නා ඔය ඉවුරේදී කර ඇතැයි පැවසේ. "බෝරා ජාතික ටී. ඒ. නුර්බායි" මෙහි නිෂ්පාදකය වන අතර ඔහු විදෙස් චිත්‍රපට ගෙන්වා ලංකාවේ සිනමාශාලාවල පෙන්වීමේ ව්යාපාරිකයෙකිය. මෙහි අධ්‍යක්ෂක "ගුප්ත" නැමැත්තා ඉන්දියානු ජාතිකයෙකි, දකුණු ඉන්දියානු(දමිළ) චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. මෙහි කැමරාකරණයද ඔහුගේය.
රාජකීය වික්‍රමය | |
---|---|
අධ්‍යක්ෂණය | ගුප්ත |
නිශ්පාදනය | ටී.ඒ. නුර්බායි |
සිනෙමාරූපණය | ගුප්ත |
නිකුත්වූ දින | 1923 - ඉන්දියාව,සිංගප්පූරුව |
රට | බ්‍රිතාන්‍ය ලංකාව |
මෙහි ප්‍රධාන නළුවා වූයේ පසුකලෙක මුදල් ඇමැතිවරයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරායි. ප්‍රධාන නිළිය ලෙස තරුණියක වූ සිබිල්පිම්ය. අමතර රංගනයට ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, ඇන්. ජී. ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් රඟපෑහ. නාට්‍ය රඟදැක්වීම සහ නූර්ති ගී ගායනා පැවැති එම කාලයේ කාන්තාවන් හට රංගනයට තහනම් හෝ කාන්තාවන් සම්බන්ද වූයේ නැත. නාට්‍යවල කාන්තා චරිත රඟපෑවේ පිරිමියන්ය. පැරණි සිංහල සමාජයේ කාන්තාවන් සංස්කෘතියට අනුව සිටි හෙයින් චිත්‍රපටයහි රඟපෑමට "සිබිල් පිම්" නම් ලන්සි කාන්තාවක් තෝරා ගැනීය. මෙම චිත්‍රපටියහි දර්ශන තල ඉදිකිරීම් ආදිය හා කලා අධ්‍යක්ෂණය කරනු ලැබූයේ සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියකු වූ "". සහාය කලා අධ්‍යක්ෂණය ජී.ඇස්. ප්රනාන්දුගෙනි.
මෙම චිත්‍රපටිය ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය වූවද ලංකාවේදී තිරගත නොවීය. එය විදේශිකයන් හට පෙන්වන ලදි. ක්‍රි.ව. 1925 දී ඉන්දියාවේ බොම්බායේ හා සිංගප්පූරුවදී ප්‍රදර්ශනය කෙරිණ. බොම්බායේදී තිරගත වූ මෙම චිත්‍රපටිය වානිජ පරමාර්ථයන් උදෙසා ගිනි තබන ලදි. වාර්ථා වූයේ ගිනි ගත් බවට වුවත් මෙහි නිෂ්පාදකයා සමඟ අනෙක් ව්‍යාපාරිකයන්හට වූ තරහ නිසාවෙන් ගිනි තැබූ බවට තොරතුරු පළ විය. මෙම චිත්‍රපටය ලංකාවේ තිරගත කිරීමට පැමිණෙද්දීම ගිනි ගැනීම විශේෂත්වයකි.
- එල්.ඕ.ඩී. සිල්වා නම් අයෙකු පුවත්පතක
- සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2013/01/18/cineart05.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-21
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ජක ය ව ක රමය ම ල න ම ස හලය ක රඟප සහ ම ල වරට ලක ද ව ර ගතකල න හඬ ච ත රපටය ල ස ප ළ ග න ය ම හ පළම ව ර ගත ක ර ම ස ද කර ඇත ත ක ළඹ බම බලප ට ය හ ස ව ත බ බ ගල වකද ය ම හ ර ගත ක ර ම ක ළඹ හ ක ට ට හ න වල ද යවන න ඔය ඉව ර ද කර ඇත ය ප වස බ ර ජ ත ක ට ඒ න ර බ ය ම හ න ෂ ප දකය වන අතර ඔහ ව ද ස ච ත රපට ග න ව ල ක ව ස නම ශ ල වල ප න ව ම ව ය ප ර කය ක ය ම හ අධ යක ෂක ග ප ත න ම ත ත ඉන ද ය න ජ ත කය ක දක ණ ඉන ද ය න දම ළ ච ත රපට අධ යක ෂවරය ක ම හ ක මර කරණයද ඔහ ග ය ර ජක ය ව ක රමයඅධ යක ෂණයග ප තන ශ ප දනයට ඒ න ර බ ය ස න ම ර පණයග ප තන ක ත ව ද න1923 ඉන ද ය ව ස ගප ප ර වරටබ ර ත න ය ල ක ව ම හ ප රධ න නළ ව ව ය පස කල ක ම දල ඇම ත වරයක ව ආච ර ය ඇන ඇම ප ර ර ය ප රධ න න ළ ය ල ස තර ණ යක ව ස බ ල ප ම ය අමතර ර ගනයට ග ර ෂන ප ර ර එර ක ව රස කර ඇන ජ ඩ ඇල බට ස ල ව ර ජ න ල ඩ ප ර ර පර ස ප ර ර සහ ඩ ව ඩ ම න ව ල රඟප හ න ට ය රඟද ක ව ම සහ න ර ත ග ග යන ප ව ත එම ක ලය ක න ත වන හට ර ගනයට තහනම හ ක න ත වන සම බන ද ව ය න ත න ට යවල ක න ත චර ත රඟප ව ප ර ම යන ය ප රණ ස හල සම ජය ක න ත වන ස ස ක ත යට අන ව ස ට හ ය න ච ත රපටයහ රඟප මට ස බ ල ප ම නම ලන ස ක න ත වක ත ර ග න ය ම ම ච ත රපට යහ දර ශන තල ඉද ක ර ම ආද ය හ කල අධ යක ෂණය කරන ල බ ය ස ප රස ද ධ ස ත වම ශ ල ප යක ව සහ ය කල අධ යක ෂණය ජ ඇස ප රන න ද ග න ම ම ච ත රපට ය ල ක ව ප රථම න හඬ ච ත රපටය ව වද ල ක ව ද ත රගත න ව ය එය ව ද ශ කයන හට ප න වන ලද ක ර ව 1925 ද ඉන ද ය ව බ ම බ ය හ ස ගප ප ර වද ප රදර ශනය ක ර ණ බ ම බ ය ද ත රගත ව ම ම ච ත රපට ය ව න ජ පරම ර ථයන උද ස ග න තබන ලද ව ර ථ ව ය ග න ගත බවට ව වත ම හ න ෂ ප දකය සමඟ අන ක ව ය ප ර කයන හට ව තරහ න ස ව න ග න ත බ බවට ත රත ර පළ ව ය ම ම ච ත රපටය ල ක ව ත රගත ක ර මට ප ම ණ ද ද ම ග න ග න ම ව ශ ෂත වයක එල ඕ ඩ ස ල ව නම අය ක ප වත පතක ස රක ෂ ත ප ටපත http www divaina com 2013 01 18 cineart05 html ප රත ෂ ඨ පනය 2016 08 21