රම්භා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු පුරාණෝක්තිවේදය තුළ හමුවන යෙහි විසූයේ යැයි පැවසෙන ප්‍රකට අප්සරාවවකි. ඇය නර්තනය, සංගීතය සහ රූමත්භාවය ගන අංගවලදී කිසිවකුටත් දෙවෙනි නොවන්නියකි. ඇය සාගරය කැළඹීමේ දී උපත ලැබූයේ යැයි සඳහන් වේ.
රම්භා | |
---|---|
රම්භා වසඟයට ගැනීමට තැත් කරන අයුරු | |
අනුබැඳිය | අප්සරාව |
වාසභවනය | |
වල්ලභයා |
උද්ධෘත
- "समुद्र मंथन से प्रकट हुई थी अप्सरा रंभा, विश्वामित्र के श्राप से बन गई थी पत्थर की मूर्ति". Dainik Bhaskar (හින්දි බසින්). 2020-05-23. සම්ප්‍රවේශය 2020-09-01.
ප්‍රභව
- Mani, Vettam (2015-01-01). Puranic Encyclopedia: A Comprehensive Work with Special Reference to the Epic and Puranic Literature (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass. ISBN .
- Pattanaik, Devdutt (September 2000). The Goddess in India: The Five Faces of the Eternal Feminine (ඉංග්‍රීසි බසින්). Inner Traditions / Bear & Co. ISBN .
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprNUwxZHBhM1JwYjI1aGNua3RiRzluYnkxbGJpMTJNaTV6ZG1jdk5EQndlQzFYYVd0MGFXOXVZWEo1TFd4dloyOHRaVzR0ZGpJdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
Rambha , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
රම්භා (අප්සරාව) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.