රත්නාවලී බාලිකා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ගම්පහ නගරය තුල පිහිටා තිබෙන, රජයට අයත් ජනප්‍රිය බෞද්ධ බාලිකා පාසලකි. ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ප්‍රථිඵල අනූව, එනම් 6 ශ්‍රේණියේ සිට මෙම පාසල වෙත ශිෂ්‍යාවන් ඇතුලත් කර ගනු ලැබේ.
රත්නාවලී බාලිකා විද්‍යාලය | |
---|---|
Location | |
![]() | |
ඛණ්ඩාංක | 7°05′21.8″N 80°00′05.9″E / 7.089389°N 80.001639°Eඛණ්ඩාංක: 7°05′21.8″N 80°00′05.9″E / 7.089389°N 80.001639°E |
තොරතුරු | |
වර්ගය | ජාතික පාසල |
ආදර්ශ පාඨය | "කරෝථ බුද්ධසාසනං" Karotha Buddasaasanan (Meaning: "Behave according to buddhism") |
ආරම්භ කලේ | 1947 දෙසැම්බර් 17 |
විදුහල්පති | එච්.ඒ.එච් ජයවර්ධන |
ශ්‍රේණි | 6 - 13 දක්වා |
බාලක/බාලිකා | බාලිකා |
Enrollment | 3250 |
වර්ණ(ය) | කොල සහ රන් |
අනුබැඳිය | බෞද්ධ |
වෙබ් අඩවිය | gmrathnavali.com |
ඉතිහාසය
1800 අග සමයේ ඇතිවූ බෞද්ධ පුනරුදයත් සමග, ගරු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් පරම විඥානාර්ථ සංගමයේ මග පෙන්වීම යටතේ, 1947 දෙසැම්බර් 17ත් වන දින රත්නාවලී බාලිකා විද්‍යාලය ආරම්භ කරන ලදී.
සමිති සහ සංගම්
- බෞද්ධ සංගමය
- විද්‍යා සංගමය
- ඉංග්‍රීසී සාහිත්‍ය සංගමය
ක්‍රීඩා
| |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය